Yamaha PSR-SX900 Keyboard

Lasitha Perera Music Academy - YAMAHA அங்கத்துவம் மூலம் விற்பனைக்கு30 மார் 9:02 பிற்பகல்கண்டி, கண்டி

ரூ 268,000


බීපොසිටිව් සංගීත කණ්ඩායමේ ගායක (විශේශඥ කීබෝඩ් වාදක)‍ ලසිත පෙරේරා විසින් මෙම කීබෝඩ් එක ගැන සියලු හඳුන්වාදීම් සහ තාක්‍ෂනික උපදෙස් නොමිලේ ලබා දේ.
තවද Wav -Mp3-Midi Files සහ Expantion Pack නොමිලේ ලබා දේ.
වැඩි විස්තර සඳහා අමතන්න. . වසරක වගකීම සහිතයි. ප්‍රවීන ගායක සහ සංගීත අධ්‍යක්ෂක Be Positive සංගීත කණ්ඩායමෙහි ලසිත පෙරේරා විසින් Lpma ආයතනයේ පවත්වන ගායන, ගිටාර්, ඕර්ගන්, පියානෝ පංති සඳහාද ඇතුලත් වීමට ද අවස්ථා..
මෙම කී බෝඩ් එකේ, සියළුම මිඩි( Midi) ෆයිල්ස්, වේව් (wav) ෆයිල්ස්, සහ එම් පී3(mp3) ෆයිල්ස් ඇතුලත් කිරීමට සහ ප්ලේ කිරීමේ හැකියාව ඇත. එක්ස්පැන්ශන් පැක්(expansion Packs)(ඩ්‍රම්ස් සහ වොයිස්) (drum Beats and Voice) ඇතුලත් කිරීමටද හැක. පෙන් ඩ්‍රයිව් එකක ආදාරයෙන් මයික් එකක් සම්බණ්ද කිරීමෙන් සියළුම රෙකෝඩ් කිරීම් සහ ගබඩා කිරීමද කල හැක. ඒක පුද්ගල වාදනය සඳහාද, සංදර්ශණ කටයුතු සඳහාද, ස්ටූඩියෝ රෙකොඩින් සඳහාද ඉතාමත් සුදුසුය.
ඒක පුද්ගල සංගීත සංදර්ශණ සඳහා අවශ්‍යය විශේෂ පහසුකම් නොමිලේ
Psr-Sx900 New
the Psr-Sx900 Is the Flagship in The Psr-Sx Series. Surpassed only By the Genos, This Power-House Songwriting and Performance Keyboard Features Never Before Seen Speaker Technology, Pro-Level Connectivity, and A Completely Redesigned User Interface.

1337 Voices, Including 252 Super Articulation Voices, 24 Organ Flutes! Voices. 56 Drum/sfx Kits
525 Styles, Including 463 Pro Styles, 46 Session Styles, 10 Dj Styles and 6 Freeplay Styles
Pre-Installed Expansion Content
Real Distortion and Real Reverb, with An Intuitive Effects Interface
1 Gb On-Board Memory for Expansion Data
4 Gb Internal Memory
Midi Song File Capacity : 3 Mb per File
Joystick, Fsb Keyboard, Sub Output, and Expansive Soundfield Speakers for Powerful Live Performance
Intuitive and Fast Control with 7" Color Touch Screen and Assignable Function
Chord Looper Function
Mic/guitar Input for Use when Singing or Collaborating with Other Performers
Playlist and Registration for Quick and Easy Set up
Vocal Harmony and Synth Vocoder Functions
Audio Recording (wav/mp3)
Voice and Style Expandability with The Yamaha Expansion Manager
2 Usb to Device Terminals
External Display Capability
Bluetooth Audio *may Not Have This Functionality Depending on The Country


நிபந்தனைகள்:
புதிய
கருவியின் வகை:
கீபோர்ட் / பியானோ
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0777841230

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்

இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு

இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Lasitha Perera Music Academy - YAMAHA இருந்து மேலதிக விளம்பரங்கள்