WIFI Wireless CCTV Night Vision Mini Camera HD 2 Mega Pixel Lens

Sell Fast | Kandy | Easy Buy Lanka மூலம் விற்பனைக்கு13 செப்ட் 12:57 பிற்பகல்நாவலபிடிய, கண்டி

ரூ 4,000


Pathum Enterprises - Nawalapitiya
නාවලපිටිය - බලන්තොට ( බලංතොට මල් පැල තවාන ඉදිරිපිට) / දුරකතන ඇමතුමක් ලබා දී කාලය වෙන් කරවා ගන්න.)

Cash On Deivery Service (Total 4350/=)
** ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
💐ඔබගේ පහසුව හා විශ්වාසවන්තභාවය සඳහා අප වෙතින් ලබාදෙන භාණ්ඩ ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම ද සපයනු ලැබේ. ( දින 2ක් ඇතුලත ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම)

නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් වම් පස අප ආයතනය පිහිටා ඇත..
Geo - https://www.google.lk/maps/dir/7.3283731,80.6239592/pathum+enterprises/@7.3282909,80.6216611,17z/data=!3m1!4b1!4m9!4m8!1m1!4e1!1m5!1m1!1s0x3ae3680f999411b3:0x65830cce405e692f!2m2!1d80.6237403!2d7.3282088

✒️මෙය smart phone එකෙන් හැසිරවිය හැකි camera එකකි.
✒️රාත්‍රි කාලයේද බාවිතා කලහැකිය.
✒️camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය.
✒️ ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.
✒️මෙය ඉතා පහසුවෙන් ආරක්‍ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක.

Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැක.
මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.

Specification

Image Sensor:3918E+1145SenSor
Lens Resolution:200W
Camera Resolution:1960×1080P
Lens:2.8mm Angle:90°
Day/Night Conversion Mode:IR-cut,Double Filter Automatic Switching
Minimum Illumination:0.02Lux@(F2.0,AGC ON) ,0.Lux with IR
Video Compression:H.264
Video Frame Rate:25FPS
Video Compression Bit-stream:HD (1080P) SD(VGA)
Audio Compression:AOPCM
Audio Compression Bit-stream:Adaptive
Wireless Network Protocol:Wi-Fi(IEEE802.11b)
Storage Function:Micro SD Card(Max 64GB)(64GB SD card not included)
IR Distance:5-10M(depended ) ;5-10M(depended)
Power Consumption:3W(MAX)
Rated Power:DC 5V 1.5A
Working Temperature:-10-50 Celsius less than 95%(no condensation)

Package including
1*Camera(comes with original box)
1*Power Adapter
1*Power Cable


நிபந்தனைகள்:
புதிய
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0711371314
  • 0767378148

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy


இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு

இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Sell Fast | Kandy | Easy Buy Lanka இருந்து மேலதிக விளம்பரங்கள்