👉👉 මහනුවර 👉 තනි හිමිකාරිත්වයක් යටතේ වැඩිම මංගල රථ ප්‍රමාණයකට හිමිකම කියන...
®®®® උඩරට වෙඩින් කාර් පුද්ගලික සමාගම ®®®® වෙතින්..
වගකීමක් සහිතව ඔබගේ මංගල දිනයට අප ආයතනයෙන් ලබාගත හැකි නවීන මෝටර් රථ.....
💓 BMW ~ [Angel Eye Light]
👉 සියලු රථ **උඩරට වෙඩින් කාර් පුද්ගලික සමාගම** හිමකම යටතේ ලියාපදිංචි රථ වන අතර අප සෘජුවම පාරිභෝගිකයන් වෙත රථ ලබා දේන අතර ආයතනය බාහිර පාර්ශවයන් ගේ රථ පාරිභෝගිකයන් වෙත ලබා නොදේ.... මේ තුලින් පාරිභෝගික ඔබට වගකීමක් සහිතව රථයක් ලබාගැනීමට හැක..
👉 අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි..
👉 නම්‍යශීලී පැකේජයන් ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනුව රථ ලබාදීමට හැක..
👉 අවශ්‍ය රථය >> ස්ථානය >> වේලාව >> ඡායාරූප ගැනීමට යා යුතු ස්ථාන >> උත්සවය පැවැත්වෙන ස්ථානය
හා මංගල යුවල රැගෙන යා යුතු ස්ථානය
අපව දැනුවත් කීරීමෙන් ඔබට වඩා වාසිදායක පැකේජය හා මිලගනන් ලබාදීමට හැක...
👉 අත්තිකාරම් ගෙවා වෙන්කල හැකි අතර සාධාරණ හේතුවක් මත අවලංගු කරන්නේනම් සියලු මුදල් නැවත ලබා දේ...
👉 ඕනැම රථයක් සියැසින් දැක වෙන්කිරීමේ පහසුකම ඇත..
👉 ඔබට අවශ්‍ය රථය සඳහන් කල පසු එම රථයෙහි ඡායාරූප සහ වීඩියෝවක් සමගින් මිලගනන් එවීමට හැක..
රථයක් වෙන්කල පසු වෙන්කරනු ලැබු ලියාපදිංචි අංකය සහිත රථයම එවිමට කටයුතු සිදුකෙරේ....
👉 අප ආයතනය කිසිදු විටක අප සේවාව ලබාගන්නා වටිනා පාරිභෝගික ඔබව හෝ ඔබගේ ඡායාරූප සමාජ මාධ්‍ය හෝ අනෙකුත් මාධ්‍ය හරහා ප්‍රචාරන සඳහා යොදා නොගන්නා අතර පෞද්ගලිකත්වය රකිමින් විශිෂ්ඨතම සේවාවක් ලබා දේ..
👉 මහනුවර ප්‍රමුඛතම ආයතන කිහිපයක හිමිකාරිත්වයක් ඇති කළමනාකරණයක් විසින් **උඩරට වෙඩින් කාර්** ආයතනය කළමනාකරණය කරනු ලබයි..
👉 ආයතනයේ ස්ථිර, විනයවත් රියදුරු මහතුන්ගේ සේවාවක්..
👉 සැරසිලි සමගින්... විශෙෂ වට්ටම් සහිත පැකෙජයන්.....
👉 අතරමැදියන් හා "රෙන්ට් අ කාර්" හරහා අප කිසිදුවිටක රථ ලබා නොදේ.. ඔබ රථයක් වෙන්කල පසු සෘජුවම ආයතනයේ නිලධාරියෙකු සම්බන්ධ කරනු ලබන අතර ඔහු ඔබගේ කාර්ය නිමවනතුරු සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ඇත.
👉 අප සේවාව ලබාගත් දහසකටත් වඩා වැඩි වූ ඔනෑම පාරිභෝගිකයකු පෞද්ගලිකව සම්බන්ධ වී සේවාවේ ගුනත්ව, පිලිබද අදහසක් ලබාගැනීමට පහසුකම ලබාදීමට හැක
👉 අප චායාරූප සහ වීඩියෝ එවනු ලබන්නේ ඔබට ලබාදෙනු ලබන රථයේම වන අතර මනා අවබෝධයක් රථය පිලිබදව ලබාගැනීමට හැක
Office ~ ## No 14, Asgiriya Rd, Kandy.
Vehicle Yard 👀👀
No 61, Pallethalavinna, Katugasthota