A beautiful 120-perch waterfront land is now available for sale in Katugastara, Gampaha, located just over 5 km from both Gampaha main town and Ganemulla town.
This scenic property, featuring private road access, is ideal for building a holiday bungalow, nature retreat, or any leisure-focused development.
ගම්පහ ප්‍රධාන නගරයට සහ ගණේමුල්ල නගරයට කි.මී 5 ක පමණ දුරින් පිහිටි, පර්චස් 64 ක දර්ශනීය ජලතීර ඉඩමක් ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ විකිණීමට ඇත.
පුද්ගලික මාර්ග ප්‍රවේශයක් සහිත මෙම ඉඩම නිවාඩු බංගලාවක් හෝ විවේක වැඩසටහන් සඳහා වඩාත් සුදුසු ස්ථානයකි.
Additional Information -
- 6.8 km to Tammita – Ganemulla
- 11 km to Tammita – Minuwangoda
- Only a few minutes to the Gampaha – Ja-Ela (201) main road
- Walking distance to the Gampaha – Ganemulla (201) main road
Nearby Attractions and Facilities
- Close proximity to the Gampaha Henarathgoda Botanic Garden
ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට ආසන්නව
- Suitable for both residential and commercial purposes
නේවාසික සහ වාණිජ අරමුණු සඳහා සුදුසු ස්ථානයකි
- Very convenient location with all essential urban facilities
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් ලබාගත හැක
Easy Access to
• Government and International Schools
• Banks and Financial Institutions
• Supermarkets
• Restaurants
රජයේ හා ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපනශාලා වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.