Vsonic 5500lumens Smart 3D Laser Projector -2020

GeeLimz அங்கத்துவம் மூலம் விற்பனைக்கு27 மார் 12:25 முற்பகல்தம்புள்ளை, மாத்தளை

ரூ 50,000


Vsonic 5500lumens SMART 3D LASER PROJECTOR -2020
Full HD/3D/Andriod/wi-fi/bluetooth/mirror cast- Smart projector-
💲Rs-49,990/- (Special NEW YEAR Offer )

🎁Special chance for 2 pcs free 3d glass 🕶 🕶
LIKE 👍and SHARE our FB page and send Sreen Shot you will get 3D glass Free 🕶 🕶
අපේ Face book පිටුව LIKE 👍 කර SHARE කර Sreen Shot 1ක් එවා 3D glass 2ක් 🕶 🕶 නොම්ලේ ලබා ගන්න 🎁

👉👉👉 FREE
✔️ PROJECTOR SCREEN (for option 2)
✔️STAND
✔️3D GLASS.
✔️HDMI CABLE
✔️VGA CABLE
✔️AV CABLE

👍BRAND NEW AND HIGH QUALITY👍
Special Discount For whole sale customers

🌷12 Months warranty🌷(1 year one to one replacement)
Island wide delivery available... cash on delivery

එක් දිනකින් නිවසටම ගෙන්වාගන්න . භාණ්ඩය ලැබුණුපසු මුදල් ගෙවන්න.

🤔 - ඔබත් අවම මිලකට වැඩි කලක් භාවිතකලහැකි projector එකක් සොයන්නේද?
🤔 - ඔබ class කරන අයෙක්ද? ව්‍යාපර අවශයතා සදහා projector සොයන්නෙක්ද? නැතහොත් නිවසේ පරිහරනයට projector එකක් සොයන්නෙක්ද?
🤗 ඔබ කවර අවශයතාවයකට projector සෙවුවද අප ඔබගේ අවශ්‍යතාවට 100% ක් ගැලපෙන projector තෝරා දීමට හා පරිහරනයට ඔබට උදවු වන්නෙමු. 🤗

අප 2010 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 10 ක් මුලුල්ලේ ප්‍රොජෙක්‍ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.

✔️☄ Projector ය මගින්ම රූපවාහිණී නැරබීමේ හැකියාවද ඇත.
✔️ Smart Tv එක smart phone එක මෙන් Android Apps සියල්ල ක්‍රිය කල හැක
✔️ In built WI-Fi ඇති නිසා Projector ය මගින් අන්තර් ජාලයට පිවිසිය හැක
✔️ In built Bluetooth ඇති නිසා Projector යට Bluetooth Device සියල්ල සම්බන්ද
කල හැක
✔️SCREEN mirror මගින් projector සමග smart phone/tab/lap -වයර් රහිතව
සම්බන්ද කල හැකි වීම
✔️ ශ්‍රී ලංකාවේම අවම මිල ගණන්.
✔️ මෙම LED Projector මගින් නිවසට , ව්‍යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය.
✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක.
( බල්බයේ ආයුකාලය පැය 50,000 කි )
✔️ අඩි 2 –15 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
✔️ ඉතාම පැහැදිලි Full HD රූපරාමු ලබා ගත හැකිය.

USB, SD CARD, HDMI, AV INPUT මගින් ඔබට අවශ්‍ය Films, Videos, images, presentation, audio, ආදී සියලුම දෑ නැරබිය හැකි අතරම DVD PLAYER සම්බන්ධ කල හැක.

Resolution -Full hd (1080p)
Display Ratio 16:9 Native
Projection size ranged 30-150 inches
Projection distance ranged 1-4M
Recommended distance projection 2.5M
Lamp life More than 20,000 hours
Interface
1 x AV in
1 x VGA
1 x HDMI
2 x USB,
3.5MM Audio

Speaker Built-in high-quality,
Operating temperature (+0℃~+30℃)
Storage conditions Temperature(-10℃~+60℃),Humidity(10%~90%)
Color Black+White
Supported Formats Video,Audio,Image,Text
Package Accessories Instruction manual, remote control, power cord
Product weight 1.5KG
Use:Business & Education,Home,Portable Projector,Commercial Projector,Cinema Projector,3D Projector,Entertainment Projector
Home Theater Projector:Yes
Type:Overhead Projector
Projection method:Front / rear projection / desktop / ceiling projection
OSD Languages:16 languages,English/Chinese/Russian/Spanish etc
Use For:Business meetings, teaching,Wedding, training,
Item specifics
Lens: Manual Focus
Style: LASER
Use: Business & Education,Home,Engineering
Home Theater Projector: Yes
Type: Digital Projector
Lamp LED; Up to 50,000hrs
3D: Support
Display Technology: LED Lamp+LCD Panel
Use For: Business meetings, Wedding, training, Home theater
Features: Built-In Blu-ray,Built-In Speakers,Ceiling,Rear,Table Top Projection
Wifi: Support
Screen share-yes
addtional - Rs-5000 for for smart version
os- android - (for smart version )
Bluetooth- yes (for smart version )

👍---------------------------------------------------------------------------------
අප සතුව projector model කීපයක්ම ඇති අතර ඔබේ අවශයතාවට ගැලපෙන projector ය තොරා ගැනීමට සහය වන්නෙමු.
---------------------------------------------------------------------------------

Option 1 -With out warranty -RS-49,990
option 2 -With two years warranty -Rs-52,990/

👇 See below all our Projectors-
website – https://www.geelimzshop.com/
Fb page – https://www.facebook.com/GeelimzShop-2039200639460359/
ikman page- https://ikman.lk/en/shops/geelimz


நிபந்தனைகள்:
புதிய
பொருள் வகை:
ப்ரோஜெக்டோர்ஸ்
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0716604657
  • 0714727404

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
GeeLimz

Best thing for every thing


இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு

இவ்விளம்பரத்தை ஊக்குவிக்க

GeeLimz இருந்து மேலதிக விளம்பரங்கள்