ගනේමුල්ල කඩවතපාර ආසන්නයෙන්, පොකුණ හන්දිය රාගම පාරේ, කෙසෙල්වත්ත හන්දියෙන් පැමිණිය හැක.
රාගම, තේවත්ත පල්ලිය ආසන්නයෙන් ට්‍රාන්ස්ෆෝමර් පාරේ, කෙසෙල්වත්ත වෙළකට මායිම්ව පර්චස් අටක් ඉක්මනින් විකිණීමට.
ගනේමුල්ල කඩවත ප්‍රධාන බස් පාරට මීටර් 900.
රාගමට, කිරිබත්ගොඩට, කඩවතට, ගම්පහට, වත්තලට ඉක්මනින් ළඟාවිය හැක.
අඩි 15 සහ අඩි 12 පුද්ගලික මාර්ගය.
සුන්දර වෙලකට මායිම්ව පිහිටා ඇත.
නිස්කලංක පරිසරය.
පර්චස් 8යි x ලක්ෂ 4/50
ලක්ෂ 36 යි.
(මිලියන 3.6යි)
සැලසුම් අනුමතයි, බැංකු ණය ගත හැක.
අවශ්‍ය නම් බැංකු ණය සකසා දිය හැක.
මිල සාකච්ඡා කර ගත හැක.
8 Perches Residential Land near Ragama, Kadawatha and Ganemulla
At Keselwatte junction.
Square Land facing to Paddy field.
Facing to 15 Ft and 12feet Rd.
Kadawatha Gamemulla Rd, Pokuna junction off Ragama Road.
Close to Nugawela junction.
5 k.m. to Ragama and Close to Gampaha, kandana, wattala, ja ela and Ganemulla.
1 K.m. to Kadawatha Ganemulla rd.
8P x 450,000/=
3,600,000/=.
[3.6 Million (36 Laks)]
Negotiable
Quiet & Calm place
Very peaceful area
Bank Loan can be arranged
No brokers plz
Siyane Realestate