Valuable Commercial Building for Sale in Kandy road Road Kadawatha
🏪 නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩවත ,කිරිල්ලවල ස.තො.ස. ගොඩනැගිල්ලට යාබදව පිහිටි අඩක් නිමවා ඇති මෙම වටිනා ගොඩනැගිල්ල විකිණීමට ඇත...
🏪 පර්චස් 11 කි...
🏪 නිමවා ඇති පහත මහල වර්ග අඩි 2500 කි...
🏪 පහත මහල දැනට බදු දී ඇත...
🏪 නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත කරන ලද නිපුණතා සහතිකය හිමි ව්‍යාපාරික ස්ථානයකි...
(Survey plan අනුමතයි)...
🏪 බැංකු ණය පහසුකම් ඉතා කඩිනමින් ලබා ගත හැකිය...💵🏦
🏪 වාහන නැවතුම් ඉඩ පහසුකම් සහිතයි...🚛🚚🚘
🏪 නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා කිරිල්ලවල නගර මධ්‍යයේ පිහිටි ස්ථානයක් බැවින් ව්‍යාපාරික අවස්ථා රැසකි...💰
🏪 උපකාරක පංති , විදේශ රැකියා සපයන ඒජන්සියක්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය ක්,ෆාමසියක්,
වැනි ලාභදායී ආයෝජන අවස්ථා රැසකි...
♦️Noted:-
🏪 දැනට මේ අවට විකිණීමට නියමිත දුර්ලභ වාණිජ වටිනාකමක් ඇති ඉඩමක් සහිත ගොඩනැගිල්ලකි...
🏪 වැඩි විස්තර සදහා අමතන්න...☎️📞
Mr. උපුල් නානායක්කාර
කිරිල්ලවල - කඩවත
Valuable Commercial Building for Sale in Kandy road Road Kadawatha
🏪 Facing the Kandy-Kadawatha main road, this valuable building is for sale next to the Satosa building near Kirilwala Central College...
🔸 Land Size - 11P
🔹 Building Size - 5000Sqft
🔸 Location - Kandy Main road- Kirillawala...🛣️
💠♦️A very well business property and can earn a high income per month. ...💰💵
♦️🔸 "There are many profitable investment opportunities, such as a hotel, a wholesale warehouse, a foreign service institution, an industrial institution, a medical treatment center, a pharmacy, a teaching institution, etc...."
🔹Parking available...🚗🚙🚐🏍️
♦️Building Plan Approved and COC available...📄📑
🔸 Highly commercial area,
🔹 Price can be negotiable...🤝💵
🔸 Call for more details...☎️📞
Mr:- Nanayakkara
Kirillawala-Kadawatha