උසස් ගුණාත්මක කාබනික පොහොර...

Green Agro Farm-Kandy அங்கத்துவம் மூலம் விற்பனைக்கு 4 ஏப்ரல் 9:08 முற்பகல்தெஹிவளை, கொழும்பு

ரூ 1,200

උසස් ගුණාත්මක කාබනික පොහොර...

කාබනික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින්
පරිසර හිතකාමී, ඉහල ගුණාත්මයෙන්, අඩූ පිරිවැයකින්, කෙටි කලකින් හා ඉතා පහසුවෙන් භාවිතා කල හැකි අතර
වැඩි අස්වැන්නක් ලබා ගැනීමටද ඉතා යෝග්යන වේ......

මහා පරිමනවද සුළු පරිමණවද ගෙවතුවගාවක් ලෙසද ඔබගේ සිතැගී පරිදි භෝග වගාකර ඉහළ ආදායමක් ලබා ගනිමින් නිරෝගී ජිවිතයක් ගත කිරීමට ඔබත් එක් වන්න අපගේ කාබනික පොහොර නිෂ්පාදන භාවිතයත් සමගින්.
මල් වගාව , එළවලු භෝග වගාව ,පලතුරු භෝග වර්ග, ධාන්‍ය ඇතුළු අනෙකුත් සියළුම ආර්ථික භෝග වගාවන් සදහා යොදා ගත හැකි උසස් තත්වයේ කාබනික පොහොර ග්‍රීන් ඇග්‍රෝ ෆාම් වෙතින් දැන් ඔබ වෙතට.

*කාබනික කොම්පෝස්ට් පොහොර
*ඉකෝ ග්‍රීන් කාබනික දියර පොහොර
*ඉකෝ බ්ලුම් කාබනික දියර පොහොර
*ඉකෝ නයිට්‍රෝ ප්ලස් කාබනික දියර පොහොර
*ඉකෝ ප්‍රොටෙක්ට් කාබනික දිලිර නාශකය යන නිෂ්පාදන ලෙසින් දැන් අපගෙන් ඔබට ලබා ගත හැක.

වැඩි විස්තර සදහා සම්බන්ද වන්න අපගේ කාර්යාල දුරකථන අංකයන් සමගින්...
(සැ .යූ :මහනුවර හැර වෙනත් කිසිදු ප්‍රදේශයක අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත.)
(පෙ.ව 8.30- ප.ව 4.30 යන කාර්යාලවේලාවන් හිදී පමණක් අමතන්න)
නැතිනම් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට සහ ෆේස් බුක් පිටුව වෙතට.
www.greenagrofarmlanka.com


விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0813811130
  • 0813122962

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Green Agro Farm-Kandy இருந்து மேலதிக விளம்பரங்கள்