Uber Driver Partner - Piliyandala

Uber Sri Lanka அங்கத்துவம் மூலம் இடப்பட்டவை
21 நாட்கள்

வேலை இடம்
கொழும்பு
நிறுவணம்/ ஆலோசகர்
UBER Sri Lanka
வேலை வகை
முழு நேரம்
தொழில்
லாஜிஸ்டிக்ஸ் & போக்குவரத்து
வணிக செயல்பாடு
லாஜிஸ்டிக்ஸ்
பங்கு / பதவி
Uber Driver Partner
சம்பளம் (மாதாந்த)
இலங்கை ரூபா 150,000 - 200,000
மொத்த காலியிடங்கள்
99
பாலினம் விருப்பம்
ஏனைய
விண்ணப்பக் காலக்கெடு
2020-07-22
தேவையான அனுபவம் (ஆண்டுகள்)
0

பங்கு பற்றி

Uber Driver Partner

හිතවත් කාර් සහ ත්‍රිරෝද රථ රියදුරු මහතුනි, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද? ලක්ශ 2කට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම Viber / WhatsApp / Imo හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්න.( කොළඹ, කලුතර, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා පමණයි, මහනුවර සඳහා කාර් රථ පමණයි ) ලියාපදිංචිය නොමිලේ.
නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට Viber / Whats App /Imo හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

රියදුරු බලපත්‍රය ( Driving Licence )
රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo )
ජාතික හැදුනුම්පත ( National Identity Card - Double Side )
රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍යය පිටපතක් ( Vehicle Book Original or Finance True Copy )
අදායම් බලපත්‍රය ( Revenue Licence )
රක්ෂණ සහතිකය( Insurance Card )
බැංකු ගිණුමක් ( Bank Book )
ජංගම දුරකථන අංකය ( Mobile No )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර් රථයක් හෝ ත්‍රීරෝද රථයක් ඔබ සතුව පැවතිය යුතුය.

More Details - https://bit.ly/2NRfQN3

Thank you
Uber Sri Lanka


Uber Sri Lanka இருந்து மேலதிக விளம்பரங்கள்