House for Sale in the heart of Kadawatha.
- 5min Walk to Kadawatha Town
- 5min Entrance to Outer Circular Highway.
- Balcony view to Outer Circle Highway Entrance/Exit.
- 3 Bed Rooms with 2 Bathrooms
- 2 Rooms with built-in wardrobes.
- Twin-Story Building with spacious Balcony & Veranda.
- Kitchen Pantry with Gas Cooker Top and wooden Wall Cupboards (Mahogany)
- Undercover Carport for one Car and Driveway for 2 or more.
- Spacious garden 🪴
- Highly Residential area.
- Solid Brick Wall House Structure built on Rubble Foundation, Designer Roofing with Wooden Ceiling.
- 17 perch Land extension with clear Deeds.
- Twin Storied House (2550 sq.ft)
- Secured Property with Brick Wall constructed on Rubble foundation.
Price 48 Million ( Negotiable)
කඩවත නගර මධ්‍යයේ සුපොගිබෝගී දෙමහල් නිවස වහාම විකිනීමට
- කඩවත නගරයට විනාඩි 5 දුරින්
- පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පිවිසුමට විනාඩි 5 යි .
- පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පිවිසුම/පිටවීම බැල්කනියේ
සිට පෙනෙන දුරින්,
- නිදන කාමර 3 , නාන කාමර 2 ක් සහිත ( කාමර 2 අල්මාරි සමග )
- ඉඩකඩ සහිත බැල්කනිය සහ වෙරන්ඩා සහිතයි .
- ගෑස් උඳුන සහ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයි පැන්ට්‍රිය
(මහෝගනී ලීය)
- වාහන 2ක් හෝ වැඩි ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් හා එක්
වාහනයක් රහසිගතව නැවැත්වීමේ හැකියාව.
- ඉඩකඩ සහිත වත්ත 🪴
- නිස්කලංක හා පදිංචියට සුදුසු වැදගත් පරිසරයකි..
- ඉතා සවිමත්ව ඉදිකරන ලද ඝන ගඩොල් බිත්ති ගෘහ ව්‍යුහය, ලී
සිවිලිම් හා සැලැස්ම ගෘහ නිර්මාණ ශිල්පියකු නිර්මාණය කර තිබීම.
- නිරවුල් ඔප්පු සහිත පර්චස් 17ක ඉඩම .
- දෙමහල් නිවස (වර්ග අඩි 2550)
- ඉතා ශක්තිමත් ලෙස ගල් රෝලක් සහිත රථයකි බිම සකස් කොට
ඉතා ශක්තිමත් අත්තිවාරම් දමා ඇත.
- සියලු දේම අංග සම්පුර්ණව වගකීමක් සහිතව ඉදි කර ඇත.
👍 මිල ලක්ෂ 480 ( මිල ගණන් සාකච්චා කලහැක.)