❌❌❌For Sale! ❌❌❌
TVS Victor Glx 125
YOM-2006
YOR-2007
දැන්වීම හොඳින් කියවන්න.
වාහනේ හොඳටම හොඳයි දැනට නිවසේ භාවිතා කරන වාහනය.
එන්ජින් තත්ත්වය
එන්ජිම හොඳටම හොඳයි.ඔයිල් පිච්චෙන් නෑ.සද්ද බද්ද නෑ.දුම දාන කේස් නෑ.ඕන දුරක් ගිහින් එන්න පුලුවන්.
බොඩි තත්ත්වය
Original Paint.showroom Conditions කියල කියන්න පුලුවන් මට්ටමටම තියෙනවා.දිරුම් නෑ.ටැංකි හදල නෑ.කිසිම damage එකක් නෑ බොඩි එකේ.හොඳටම තියෙනවා.
Light & Meters
Light ඔක්කොම වැඩ කරනවා.Speed meter එක වැඩ කරනවා.( cable එක කැඩිල ගැලෙව්වා ගිය සතියෙ).Fuel meter මීටර් වැඩ.
Tyre & Battery
100% ක් හොඳටම තියෙනවා.තව සෑහෙන කාලයක් බය නැතුව පදින්න පුලුවන්.
වෙනත්
Self-start එක ගිය සතිය වෙනකන් වැඩ කරා.දැන් brush ගිහින් තියෙන්නෙ.
තෙල් නම් petrol liter එකට 60km වගේ කරනවා.pickup හොඳයි.Gear 4යි.පහළම නිවුට්රල්.ඔක්කොම ගියර් උඩට දාන්න තියෙන්නෙ.
112km/h උපරිම යන්න පුලුවන්.
Documents
පොත ඔරිජිනල්,මගෙ නමට නෙවේ තියෙන්නෙ.License ලබන අවුරුද්ද වෙනකන් තියෙනවා. ඔක්කොම documents තියෙනවා.( Transfer forms,ID Copy)
මිල
රුපියල් එක් ලක්ෂ පනස් හයදාහයි
(රු.156,000)
අඩු කරල දෙන්නම් ඇවිත් පැදල බලන්න.
Location
මහනුවර අලදෙණියෙ.( කුරුණෑගල - මහනුවර Main road එකේ )
කෝල් එකක් දීල එන්න.(නුවර ටවුන් එකෙන්,අලදෙණියෙ ටවුන් එකෙන්,උඩතලවින්නෙ ටවුන් එකෙන් වාහනේ බලන්න පුලුවන් බොහෝදුරට ඕන වෙලාවක බලන්න බෑ.)
මුලු විස්තරේම කියවන් නැතුව call නම් ගන්න එපා.මේකෙ විස්තර ඇත්ත දාල තියෙන්නෙ.ඇවිල්ල වෙනස් උනොත් මන් ගමන් ගාස්තු දෙනවා.Phone එකෙන් ගණන් කතාකරන්නත් එපා.ඇවිල්ල බලලම කතාකරන්න.