💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 :
TECHNICIAN - ELECTRICAL
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : | # සුදුසුකම් :
පහත සදහන් සුදුසුකම් ඇත්නම් ඔබට අයදුම් කළ හැක.
【~】✪ NVQ 4 සුදුසුකම සමග රැකියා පළපුරුද්ද ඇති හෝ නැති
【~】✪ ඉගෙන ගැනීමට සහ වර්ධනයට කැමති අයෙකු වීම
【~】✪ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව
【~】✪ ඉහත සුදුසුකම් ඇතිනම්, රැකියා පළපුරුද්ද ඇති / නැති ඔබට අයදුම් කල හැක.
💠 𝐑𝐄𝐒𝐏𝐎𝐍𝐒𝐈𝐁𝐈𝐋𝐈𝐓𝐈𝐄𝐒 : | # රැකියා කාර්යභාරය
【~】✪ තාක්ශණික සහය ලබාදීම
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 : # වරප්රසාද
【~】✪ සුදුසු අයදුම්කරුවන් සදහා සිත් ඇදගන්නා සුලු වැටුප් සහ වරප්රසාද
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ : # අයදුම් කල යුතු ආකාරය
ඉහත තනතුර සදහා ඔබ සුසුදු පුද්ගලයා යැයි සිතේ නම්,
වලංගු ජංගම දුරකථන අංකයක් සමග ඔබේ අයදුම්පත අපවෙත යොමු කරන්න
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : sarita@waverley.lk
🌐 𝓦𝓮𝓫 : www.waverley.lk