ක්ෂණික පුරප්පාඩුව
කණ්ඩායම් නායක - CCTV අංශය
අදාළ ක්ෂේත්රයේ වසර 2ක පළපුරුද්ද ඇති අපගේ සමාගමේ CCTV අංශය මෙහෙයවීමට කණ්ඩායම් නායකයෙකු සදහා රැකියා අවස්තාවක් පවතී. අපේක්ෂකයාට පහත සදහන් කටයුතු පිලිබද හොඳ දැනුමක් තිබිය යුතුය:
1. DVR/NVR/ ස්ථාපනය සහ configure කිරීම
2. CCTV කැමරා, කේබල් ස්ථාපනයන්, ෆයිබර් UTP කේබල් කිරීම
3. CCTV ස්ථාපනයන් / සැලසුම් කිරීම සහ quotation සෑදීම.
4. විදුලි රැහැන් සහ ස්ථාපනයන් පිළිබඳ හොද දැනුමක්
5. කණ්ඩායමක් මෙහෙයවීමට සහ ව්‍යාපෘති කාලසීමාවන් තුල සපුරාලීමේ හැකියාව
6. වලංගු රියදුරු/පැදවීමේ බලපත්‍රයක් තිබිය යුතුය
කරුණාකර ඔබගේ සේවා පළපුරුද්ද සහ ඔබ ගැන දන්නා දෙදෙනෙකුගේ විස්තර සමඟ ඔබේ අයදුම්පත දින 14ක් ඇතුළත genius@sltnet.lk වෙත එවන්න.