Job vacancies | රැකියා පුරප්පාඩු
=======================================
Supervisor | සුපරීෂක
නිට්ටබුව ප්රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක් සදහා සුපරීෂකවරයෙක් බදවා ගනු ලැබේ.
👉රාජකාරි වේලාව : උදෑසන 11:00 සිට සවස 9:00
👉පුහුණු / නුපුහුණු / එම කේෂ්ත්රයට කැමැත්තක් දක්වන අයට
▪️ අවුරුදු 18 - 40ත් අතර
=======================================
මුදල් අයකැමි | Cashier - Nittambuwa.
නිට්ටබුව ප්රදේශයේ පිහිටි සුපිරි වෙළදසැලක් සදහා මුදල් අයකැමි වරියන් බදවා ගනු ලැබේ.
රාජකාරි වේලාව :
* උදෑසන 8:00 සිට සවස 6:00 | උදෑසන 11:00 සිට සවස 9:00
සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 45ත් අතර.
* පරිඝනක භාවිතය පිළිබඳ දැනුම
තෝරා ගනු ලබන ඔබ සදහා විශේෂ ප්රතිලාභ.
=======================================
වෙළෙඳ සහායක | Sales Assistant
ප්රසිද්ධ සුපිරි වෙළදසැලක් සදහා වෙළෙඳ සහායකයින් (පිරිමි/කාන්තා) සදහා අවස්ථාව ඇත. වහාම බදවා ගනු ලැබේ.
👉රාජකාරි වේලාව : උදෑසන 8:00 සිට සවස 6:00 | උදෑසන 11:00 සිට සවස 9:00
👉පුහුණු / නුපුහුණු / එම කේෂ්ත්රයට කැමැත්තක් දක්වන අයට
▪️ අවුරුදු 18 - 40ත් අතර