සිංහල භාෂාව හා සාහිත්‍ය(Sinhala Language) - 05, 06, 07, 08, 09, 10, 11, 12 ශ්‍රේණිවල සිසුන් සඳහා නිවසට පැමිණ තනි හා කුඩා කණ්ඩායම් පංති පවත්වනු ලැබේ.
සිංහල සාහිත්‍ය - සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා
රජයේ පාසල් විෂය නිර්දේශය (Local Syllabus ) - 05, 06, 07, 08, 09, 10, 11, 12 ශ්‍රේණිවල සිසුන් සඳහා
ජාත්‍යන්තර පාසල් විෂය නිර්දේශය (Edexcell & Cambridge Syllabus ) – 04,05, 06, 07, 08, 09, 10, 11, ශ්‍රේණිවල සිසුන් සඳහා
සිංහල දෙවන බස ඉගෙන ගන්නා ) – 04,05, 06, 07, 08, 09, 10, 11, ශ්‍රේණිවල සිසුන් සඳහා
සිංහල සාහිත්‍ය විෂය 10- 11 ශ්‍රේණි සඳහා තෝරා ගෙන ඉගෙනුම ලබන සිසුන් සඳහා
නීතිවේදි විභාගය, පරිපාලන හා තරග විභාගවලට සූදානම් වන විද්‍යාර්ථීන් සඳහා
පැමිණිය හැකි ප්‍රදේශ -: කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, නුගේගොඩ, මහරගම, කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ, හෝකන්දර, මාලඹේ, බත්තරමුල්ල, රාජගිරිය, කෝට්ටේ, ගොතටුව, අංගොඩ, නාරාහේනපිට, කොහුවල, කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, අත්තිඩිය, බෙල්ලන්ව්ල, බොරලැස්ගමුව ආදි ප්‍රදේශවලට සහ ඊට ආසන්න ප්‍රදේශවලට පැමිණ උගන්වනු ලැබේ.
මාගේ සුදුසුකම් හා පළපුරුද්ද-: ශාස්ත්‍රවේදි උපාධිය-( BA -කොළඹ විශ්ව විද්‍යාලය),
o පශ්චාද් උපාධි ඩිප්ලෝමාව (PGD- ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)
o වසර 14 ක් පුරාවට රජයේ පාසල් විෂය නිර්දේශය (Local Syllabus ) හා ජාත්‍යන්තර පාසල් විෂය නිර්දේශය (Edexcell & Cambridge Syllabus ) යටතේ ඉගැන්වීම
* online class are available