Architectural Designed brand new condition ( Used ) single story house for sale near Kahathuduwa Highway Entrance Piliyandala.
Situated in Gonapola.
1.5 km To 120 Colombo Road.
Wide access road.
Constructed the house using high quality materials.
3 Bedrooms.
2 Bathroom. ( 1 Outside ).
Large sitting.
Large Dining area.
Modern Pantry with cupboards.
Veranda.
Parapet wall & gate.
Garage.
2 Vehicles parking.
Garden space.
No blind walls.
Hot water.
Modern bathroom.
Fully tiled.
Ceiling.
Fans.
Iron grill for all windows.
Ahead water tank.
Short distance to Banks, Supermarkets & all urban facilities.
Easy access to Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Horana & Kahathuduwa highway entrance.
11.5 Perches land.
Clear title.
Plan approved with COC.
Price 11 million ( 110 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල කහතුඩුව, ගෝනපොළ 120 කොළඹ පාරට ආසන්නව සුඛෝපභෝගී අතිනවීන නිවසක් විකිණීමට.
Brand New තත්ත්වයේම පවතී.
120 කොළඹ පාරට කි. මී. 1.5.
අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
ආරක්ෂාකාරී වැදගත් නේවාසික පරිසරය.
කාමර 3.
නාන කාමරය 2.
විශාල සාලය.
විශාල කෑම කාමරය.
අළුත්ම කබඩ් සහිත පැන්ට්‍රිය.
වැරැන්ඩාව.
ගරාජය.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
විශාල මිදුල.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
ෆෑන්.
උනුවතුර.
සියලුම ජනේල සදහා යකඩ ග්‍රිල් ගසා ඇත.
ජල ටැංකිය.
පිලියන්දලට, කොළඹට, කොට්ටාවට, බත්තරමුල්ලට, හොරණට, කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 11.5
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ නිවස අතිනවීන නිවස විකිණීමට.
ලක්ෂ 110/-.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.