Lady Receptionist and Security duties.
ඉහළ මට්ටමේ මහල් නිවාසයක් සඳහා පිළිගැනීමේ නිලධාරිනියන්.
ආරක්ෂක නිලධා රීන් පිරිමි සහ කා න්තා නිලධා රිනියන් බඳවා ඟැනීම. සෙන්ටිනල් ආරක්ෂ සේවා (පුද්) සමා ගම වෙත ආරක්ෂක නිලධා රීන් කඩිනමින් අවශ්‍යවී ඇත.
1. කො ළඹ-1, සුපිරි මහල් නිවා සය සඳහා පිළිගැනීමේ නිලධාරිනියන්, මාසික වැටුප රුපියල් 55,000.00
2. බත්තරමුල්ල, කො ස්වත්ත සුපිරි මහල් නිවා සය. OIC පැ ය 12 ක මුරයක් සඳහා රුපියල්. 2000.00. SO පැ ය 12 ක මුරයක් සඳහා රුපියල්. 1650.00.
3. World Trade Center ගො ඩනැ ගිල්ල කො ළඹ-1. සතියේ දින හතරක් දිවා මුරය සහ සතියේ දින තුනක් දිවා /රා ත්‍රී මුරයන් සඳහා. SSO: පැය 12ක රා ජකා රි මුරයක් සඳහා රු. 2000 කි.
3. වැ ල්ලවත්ත සුපිරි වෙළඳසැලක් සඳහා: වැ ටුප් පරිමා ණයන් සහ රා ජකා රි මුර පැය: SO: පැ ය 14 ක රා ජකා රි මුරයක් සඳහා රු.2000. පැ ය 24 රා ජකා රි මුරය සඳහා රුපියල් 3000 කි. LSO: පැය 14ක රාජකා රි මුරයක් සඳහා රු. 2500.
5. කැ ලණියේ කා ර්යා ලයක්. එක් ආරක්ෂක නිලධා රියෙක් අවශ්‍යයි. පැ ය 12 රු. 1600.00 කි.
ආහා ර සහ නවා තැ න් අඩු මිලට සපයනු ලැ බේ.
විස්තර සඳහා කරුණා කර 0710347788 හෝ 0762645712 හෝ 0742932649 අමතන්න.
බඳවා ගැ නීම්: රා ජගිරිය ''ජන ජය සිටි'' වෙළඳ සංකීර්ණයේ දෙවන මහලේ අංක 207 හි පිහිටි අපගේ කා ර්යා ලයේදී.
විමසීම්: Email: sentinel2018ss@gmail.com