🥳PLEASE DO READ FULL DESCRIPTION BELOW
‼ කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න ‼
මේ PCs වල Conditions සහා අනෙකුත් specs and features මත මෙන්ම පවතින තොගය අනුවමේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
USED SAMSUNG ASSEMBLED DESKTOP PC
Intel Core i5 2nd Gen Processor
H61 DDR3 Motherboard
DDR3 4GB RAM
500GB HDD
Normal Power supply
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න.
03 Months Replacement Warranty (CONDITIONS APPLY)
වැඩි දුර විස්තර සදහා අපගෙ වෙබ්අඩවියට පිවිසෙන්න
වසර 10කට වඩා වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ ලබාදීමට අප කටයුතු කරන්නෙමු
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු .
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳