# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : අලෙවි නිළධාරින්-ස්ත්රී /පුරුෂ
අලෙවි ක්ෂේත්රයේ දක්ෂ ඔබට අපගේ කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් උදාවී ඇත. අපගේ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබගේ දායකත්වය අපට අතිශයින් වැදගත් වේ.
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】වයස අවුරුදු 18-45 අතර
【~】 අලෙවිකරණය පිළිබඳ දැනුමක් තිබීම
【~】වලංගු යතුරුපැදි බලපත්රයක් සහ යතුරුපැදියක්
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】 ආකර්ශනීය වැටුපක්
【~】ඉහළ කොමිස් සහ බෝනස්
【~】පැමිණීමේ දීමනා.
【~】යතුරුපැදි දීමනා.
【~】දුරකථන දිමනා
【~】නොමිලේ ඉන්ධන
【~】EPF / ETF සමග ස්ථීර රැකියා අවස්ථා .
සුහද සහයෝගී පරිසරයක්, වෘත්තීය වර්ධනයට අවස්ථා
ආකර්ෂණීය වැටුපක් සහිතව ක්ෂේත්රයේ ඉහලටම යාමට අප හා එක්වන්න.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය
කරුණාකර ඔබගේ අයදුම්පත WhatsApp හරහා [දුරකථන අංකය-0777544755 ] වෙත යොමු කරන්න.
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් - 0717202697
Job Posting: Sales Representative
We're looking for a talented and motivated sales professionals to join our team!
If you have a passion for sales and are looking for a rewarding career, this is the opportunity for you.
Requirements:
Age between 18-45 years
Experience in sales
Valid motorcycle license and ownership of a motorcycle
Benefits:
Attractive salary
High commission and bonus
Attendance allowance
Motorcycle allowance
Phone allowance
Free fuel
EPF/ETF and permanent employment opportunities.
We offer a friendly and supportive work environment with opportunities for professional growth. Join us and reach new heights in your career with an attractive salary.
How to Apply:
please forward your application to [phone number-0777544755] via WhatsApp.
For interview inquiries, please contact: 0717202697