Sales Executive Job Vacancy in Meegoda
මීගොඩ සහ හොරණ පිහිටි අප තීන්ත නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනාගාරය සදහා අලෙවි විධායකවරුන් සහ විධායකවරියන් අවශ්‍යයි.
සුදුසුකම් –
> වයස අවුරුදු 20ත් 40ත් අතර
> අ.පො.ස උසස් පෙළ සමත්
> ප්‍රදර්ශනාගාරයක සේවයේ යෙදී පළපුරුද්ද සහිත වීම.
> මනා සන්නිවේදන කුසලතා වලින් හෙබි අයෙකු විය යුතුය
> තීන්ත නිෂ්පාදන පිළිබද ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
> වැටුප සාකච්ඡා කර ගත හැක.
ඔබගේ අයදුම්පත හා සහතික සමග පැමිණෙන්න.
වැඩිදුර විස්තර සදහා අමතන්න. 0777121317 / 0725723723