# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Sales Executive - Dubai | අලවි විධායක - ඩුබායි රාජ්‍යය
===========================================================
# JOB QUOTA රැකියා පුරප්පාඩු : [25]
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✪ වයස 18 - 40 අතර විය යුතුයි.
✪ අදාල ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
✪ ඉංග්‍රිසි බස මනාව හැසිරවීමට ඇති හැකියාව.
✪ වලංගු විදේස් ගමන් බලපත්‍රය (Valid Passport).
✪ ජාතික හැදුනුම්පත (National ID).
✪ ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
✪ ආකර්ශනීය වැටුප් AED 2500+ ( රු 200,000/= + වැඩි වැටුපක්).
✪ පිටත් වීමට සහ නැවත පැමිණීමට වීසා සහ ටිකට්පත්.
✪ වටිනා ජීවිත රක්ශනයක්.
✪ නොමිලේ නවාතැන් පහසුකම්.
✪ ආහාර පාන.
✪ ප්‍රවාහන පහසුකම් හිමි වේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
If you feel you are the right individual for the above position, then apply via "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " of this advert.
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0711 505 123