This shairing room available for 3 Girls only. including electricity, hot water & water bills.. 🅢︎🅗︎🅐︎🅘︎🅡︎🅘︎🅝︎🅖︎ 🅡︎🅞︎🅞︎🅜︎⬇️
✅️පුර්ණ කාලින රැකියා කරන කාන්තාවන් සදහා පමණයි. (campus/Intern හෝ ඉගෙනුම් ලබන අයට දෙනු නොලැබේ.)
✅ පැමිණීමට පැය 2 කට ප්රථම වේලාවක් වෙන් කර ගන්න.
✅ සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 10.00 සිට සවස 6.00 දක්වා බැලීම සදහා පැය 2 කට කලින් වේලාවක් වෙන් කර ගන්න.
✅ මාසික කුලිය එක් අයෙක් සදහා රු. 18500/= සහ නැවත ගෙවනු ලබන අත්තිකාරම් මුදල රු 15000/= වෙයි.
✅️නිස්කලංක පරිසරය, ආරක්ෂක වටපිටාව.
✅️මහරගම හයිලෙවල් පාරට 2 Km
✅️නුගේගොඩ හයිලෙවල් පාරට 3 Km
✅️ මිරිහාන මුලස්ථාන පොලිසියට 0.5 Km
✅️ කෑම පිස ගැනීමේ හැකියාව ඇත.
✅️ ශිතකරණය.
✅රෙදි සෝදන යන්ත්රය
✅ගැස් කුකරය
✅ පැන්ට්රි කබඩ්
✅ විදුලි කේතලය
✅ විදුලි ඉස්ත්රිකය
✅️ විදුලි පංකා සහිතයි.
✅️සියළුම බැංකු, Keels, තොග කඩ, සිල්ලර කඩ වලට ඇවිදීමේ දුර.
✅️ලංකාවේ ඕනෑම ස්ථානයකට යාමේ පහසුව. ( උඩහමුල්ල ඩිපෝවට ඇවිදීමේ දුර )
✅️නැවත ගෙවනු ලබන කුලි තැන්පතු + සහ මාසික කුලිය.
✅️ ladies Only.
✅️monthly Rental 👉
Rs.18500/= etc....
⭕️Included electricity, Water bills + Deposit
✅️cooking Area, Pantry, Refrigerator, Fans.
✅️maharagama High Level Road 2 Km
✅️ Nugegoda to 3 Km, Bus Rout 119 or 259.
✅️ Udahamulla Bus Depo 5 Minutes Walking Distance.
✅️atm Machine Walking Distance.
✅️ Walking Distance to Peoples Bank, Commercial Bank, Sampath Bank, Sanasa, Keels, Keebal College, Horizon College.
✅️this Property only For Ladies.
✅️rent + Refundable Deposit.
--------------------------------------------------