A recently fully renovated house for URGENT Sale in Alawathupitiya, Seeduwa. This complete house is built on 10 Perches of Land & approx. 1,600 Sq.Ft floor area. This House consists of 4 bedrooms with other necessary facilities.
සීදුව ප්‍රදේශයේ මෑතකදී සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කරන පර්චස් 22 කි ඉදිකරන ලද හා වර්ග අඩි 1,600 ක ඉඩ ප්‍රමාණයකින් සමන්විත නිවසක් වහාම විකිණීමට ඇත. ඉතා ශක්තිමත් ලෙස ඉදිකරන ලද නිවස අනෙකුත් අවශ්‍ය සියළුම පහසුකම් සහිත නිදන කාමර 4 කින් සමන්විතව ඇත.
Available Facilities
- Telephone (දුරකථන)
- Electricity (විදුලිය)
- Good Wide Road Access (හොඳ පළල් පාරක්)
- Clear Boundaries & Fence (මායිම් සහ වැට)
- Water Connection Available (ජල සම්බන්ධතාවය ලබා ගත හැකිය)
Distances:
- 10 minutes’ drive to Bandaranaike International Airport.
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 10 කින් ප්‍රවේශ විය හැකිය.
- 10 minutes’ drive to the Ja-Ela Expressway (Easy access to Colombo)
- ජා-ඇල අධිවේගී මාර්ගයට විනාඩි 10 කින් ප්‍රවේශ විය හැකිය. (කොළඹට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය)
Close proximity to government and international schools, supermarkets, banks, financial institutions, medical centers, hospitals, restaurants, etc.
රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, වෛද්‍ය මධ්‍යස්ථාන, රෝහල්, අවන්හල් ආදියට ආසන්නව.