මහනුවර බලගොල්ල දුම්බර මාවතේ ලීනියා නේවාසිකාගාරයට නුදුරින් පර්චස් 12.8 හතරැස් තැනිතලා බිම් කොටසක් විකිණීමට ඇත. පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු දර්ශනීය මනරම් සාමකාමී නේවාසික වටපිටාව. පාසල් ,සුපිරි වෙළඳසැල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය හා පෞද්ගලික බැංකු පොලිසිය ,මධ්‍යම පළාත් සභාවේ සියලු ම දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ සියල්ල ආසන්නයේ ඇත.
මහනුවර මහියංගන A26 මාර්ගයට මීටර් 700.
දිගන නගරයට 4.5km .
මහනුවර නගරයට 10 km .
Sliit සරසවියට 1.5km,
Siba සරසවියට 1.5km,
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට 1.5km.
අර්ල්ස් රීජන්සි හෝටලේට 5km.
Victoria golf ක්‍රීඩාංගණයට 9km.
දෙවන පෑතිස් භාවනා මධ්‍යස්ථානයට 2km.
මහමෙව්නාව භාවනා අසපුවට 3km.
මධ්‍යම පළාත් සභාවට 2km.
නාලන්දා බෞද්ධ පාසලට 2km.
බණ්ඩාරනායක ජාතික පාසලට 3km.
මිල පර්චස් එකක් රුපියල් ලක්ෂ 5 යි. විමසීම්
Discover a beautiful square-shaped 12.8-perch plot on elevated ground in Dumbara Mawatha, Balagolla, near MAS's Hostel, just 10km from Kandy town. This land is ideal for residential or investment use, offering scenic views and a peaceful environment. Schools, supermarkets, daycare centers, and both government and private banks are very close to the property.
Key Nearby Locations:
0.7 km to A26 Kandy-Mahiyangana-Padiyathalawa Highway
4.5 km to Digana town
1.5 km to SLIIT Kandy University
1.5 km to Pallekale International Cricket Stadium
3 km to Mahameunawa Buddhist Monastery
5 km to Earls Regency Hotel
9 km to Digana Victoria Golf and Country Resort
Contact us today!