POS Total Solution

SNOW SOLUTUIONS மூலம் விற்பனைக்கு17 ஜுன் 5:10 பிற்பகல்ஜா-எலை, கம்பஹா

ரூ 25,000

பேசித்தீர்மானிக்கலாம்


එක් වරක් ගෙවන්න LIFETIME එකටම SYSTEM එකක්.!
වසර 8 කටත් වඩා අත්දැකීම් හා පළපුරුද්ද ඇති ආයතනයක් වන අප,
ව්‍යාපාරිකයන්ගේ අවශ්යතා හා ගැටලු හොඳින්ම දනිමු. තම ව්‍යාපාරයේ සාර්ථකත්වයට අවශ්‍ය සියලුම වාර්තා ද, පරිගණක දැනුම නොමැති පුද්ගලයෙකුට පවා පහසුවෙන් අපගේ මෘදුකාංගය හැසිරවිය ආකාරයෙන් ද අපගේ SYSTEM එක සකසා තිබීම විශේෂත්වයකි. අපගේ මෘදුකාංගය අප විසින්ම සකසන ලද හා අප විසින්ම වැඩි දියුණු කරන බැවින් එය ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අපගේ සේවාව. විශ්වාසයකින් යුතු SYSTEM එකක් සඳහා අදම අමතන්න. අලෙවියෙන් පසු සේවාව නිසාම අවුරුදු 8කට වඩා වැඩි කාලයක් මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටීමද පුදුමයක් නොව.
අපව තෝරාගත යුත්තේ ඇයි?

• තේරුම් ගැනීමට ඉතාමත් පහසු SYSTEM එකක් වීම. (User Friendly)
• System එක සඳහා මාසික ගාස්තු හෝ වාරික ගාස්තු කිසිවක් නොමැති වීම.
• ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාව.
• මුදලට සීමා නොවූ ගුණාත්මක SYSTEM එක මෙන්ම අපිරිමිත සේවාව.
• වසර 8කට වැඩි අත්දැකීම හා පළපුරුද්ද.
• Local හෝ Cloud (Online System) වූවත් SYSTEM එකේ මිල නොවෙනස් වීම.
• ඔබ කොතැනක සිටියත් ව්‍යාපාරයේ තොරතුරු සැනෙකින් ඔබට දැක ගැනීමට ඇති හකියාව.
• SYSTEM හි ගුණාත්මක බව තීරණය කිරීමට free Demo එකක් බැලීමේ හැකියාව.
• SYSTEM හි වගකීම සඳහා සේවා ගිවිසුමක් අත්සන් කිරීම සහ ඒ තුලින් සේවාව අඛණ්ඩව ලබා දීම.

කාහටද ?

• Supermarket / Grocery / Phone Shop ඕනෑම Retail Wholesale Business එකකට
• Hardware / Spare parts / Electrical Item Shop
• Distribution Companies
• Hotels
• Salons
• Footwear shop / Fancy Shop / Gift Shop
• Tuition Classes/ School Management
• Textile / Clothes Shop
• Wine Stores/ Restaurant
• Hospital / Laboratory / Pharmacy & etc.
යන ඕනෑම ව්‍යාපාරයකට ඕනෑම ප්‍රදේශයකට අපගේ SYSTEM එක තෝරාගන්න. ලංකාවේ අඩුම මිලට ගුණාත්මක SYSTEM එක මෙන්ම ගුණාත්මක සේවාව.

ඔබට අවශ්ය ඕනෑම ආකරයක ව්යාපරයට සරිලන SYSTEM එකක් අපෙන් පහසුවෙන්ම ලබා ගන්න.📱 𝓕𝓸𝓻 𝓜𝓸𝓻𝓮 𝓓𝓮𝓽𝓪𝓲𝓵𝓼 𝓟𝓵𝓮𝓪𝓼𝓮 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 𝓤𝓼 📞

අප ආයතනයේ වෙබ් අඩවිය සදහා පිවිසීමට - www.snowlk.com
Facebook - www.facebook.com/snowsoftwaresolutions

අපගේ පරිභෝගිකයින් කිහිප දෙනෙක් …..

1. Wayamba Diagnostic - Kurunegala ( Laboratory Information Management System)
2. Kottawatte Village - Udawalawa (Hotel Management System)
3. Kamal Super - Siyambalape (Inventory Control System)
4. Diva Villa Transit Hotel - Katunayake (Guest House Management System)
5. Gonuts with Donuts - Colombo 14 (Online Order Billing System)
6. E-Plus – Ja-Ela (Computer Shop Management System)
7. Salon Roots - Bambalapitiya Majestic City (Salon Management System)
8. Sha Tech Zone - Kiribathgoda (Computer Parts Inventory System)
9. Warnakulasooriya Medical Laboratory Service – Ja Ela (Laboratory Information Management System)
10. DNR Holdings - Kadana (Hardware System)
11. Gimanhala Restaurant – 5 Branches (Restaurant Management System )
12. Supreem Moto - Rajagiriya (Vehicle Service Management System)
13. Perera & Sons - Ja Ela & Ekala (Restaurant Management System)
14. Lakmini Bookshop - Veyangoda (Bookshop Management System)
15. Dev the Cloth Shop – Realty Plaza Ja Ela (System)
16. IBTS - Negombo (Student Management System)
17. Seemen Tec Computers - Kelaniya (Computer Shop System)
18. Neerogya Health Care - Polonnaruwa (Lab Management System)
19. KLD Super - Kiridiwela (Retail & wholesale).
20. Pasindu IT - Horana (POS System)
21. Lucky Mini Super - Kiridhiwala(POS)
22. The Grill - Ragama (Restaurant System)
23. Imesha Distributors - Welimada (Distributing System)
24. Angel Fashion - Maggona (Inventory Control & Payroll System)
25. Relax Inn - Niwasipura Ekala (Production Management & POS)

ඉහත සඳහන් කර ඇත්තේ අපගේ පාරිභෝගිකයන් සුළු පිරිසක් පමණි. ශ්‍රී ලංකාව පුරා තව විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් අපගේ සේවාවන් භාවිතාකරයි. නොපමාව විස්තර දැනගැනීමට අදම අමතන්න. ස්තූතියි !


நிபந்தனைகள்:
புதிய
பொருளின் வகை:
மென்பொருள்
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0768292567
  • 0769807088
  • 0729508666

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை


இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

ஒத்த விளம்பரங்கள்