𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 - 𝐒𝐮𝐰𝐚𝐫𝐚𝐩𝐨𝐥𝐚 (𝐜𝐡𝐮𝐫𝐜𝐡 𝐫𝐨𝐚𝐝)
පිළියන්දල සුවාරපොල පල්ලිය පාරෙන් නවීනතම දෙමහල් නිවස විකිනීමට ඇත.
පර් 7ක වාස්තු විද්‍යානුකුලව මනා ලෙස ඉඩ කඩ කළමනාකරණය කර ඉදිකරනු ලැබූ මෙම නිවස නිදන කාමර 5ක් සහ නාන කාමර 4කින් සමන්විතයි . නවීන පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස සුඛෝපභෝගී නිවසකි. නිවස තුලට වන්නට වාහන 2ක් නතර කිරීමේ ඉඩපහසුව සහිත car porch එකකින් සමන්විතයි ඉහල නේවාසික වටිනාකමක් සහිත සියලුම පහසුකම් වලින් සමන්විත මෙම නිවසේ මිල ලක්ශ 330යි. විස්තර සදහා අමතන්න.
🔹 නිවසේ සිට පිළියන්දල ටවුමට දුර කි මී : 1.5යි
🔹 සුවාරපොල හන්දියට මීටර 700යි
🔹 කටුබැද්දට කි මී 3.5යි
🔹 වෑවල හන්දියට කි මී 1.4ය
* 𝟕 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟒 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑𝟑𝟎 𝐋𝐚𝐤𝐬 (𝟑𝟑 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) *
Built with high quality materials . Clear deed & approved plan . Please visit the property for the inspection. Price is negotiable
International schools, Government schools ,Super Markets, Hospitals , Bank , Highway entrance & Fuel station are very close.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 7 Perches
✅ 2450 Sqft
✅ 5 Bedrooms
✅ 4 Bathrooms + Hot water
✅ 2 Attached bathrooms
✅ Large Living & Dining room
✅ Kitchen with Modern pantry set
✅ TV lobby
✅ Balcony
✅ Roof top
✅ 2 vehicle parking spaces car porch
✅ Clear Deed
✅ 15 Feet access road
✅ Landscape garden
✅ Roller gate with wicket gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 1.5 kms to Piliyandala town
👉 700 meters to Suwarapola junction
👉 3.5 kms to Katubedda
👉 1.4 kms to wewala junction
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
23rd nov