Nurse (Female/Male) - Colombo 5

Asiri Health அங்கத்துவம் மூலம் இடப்பட்டவை
19 நாட்கள்
இந்த வேலைக்கு விண்ணப்பிக்கவும்

வேலை இடம்
கொழும்பு
நிறுவணம்/ ஆலோசகர்
Asiri Hospital Holdings Pvt Ltd
வேலை வகை
முழு நேரம்
குறைந்தபட்ச தகுதி
டிப்ளமோ
தொழில்
சுகாதார பராமரிப்பு
வணிக செயல்பாடு
ஆபரேஷன்ஸ்
பங்கு / பதவி
Nurse (Female/Male)
கல்வி சிறப்புகவனம்
மருத்துவம்
பாலினம் விருப்பம்
ஏனைய
விண்ணப்பக் காலக்கெடு
2019-11-30
தேவையான அனுபவம் (ஆண்டுகள்)
1

பங்கு பற்றி

ශ්‍රී ලාංකික පෞද්ගලික රෝහල් ක්‍ෂේත්‍රයේ සාඩම්බර පෙරගමන්කරුවා මෙන්ම විශාලතම පෞද්ගලික රෝහල් ජාලයේ හිමිකාරිත්වය දරණ " අසිරි රෝහල් සමූහය ", නවීනතම තාක්ෂණය සමඟ අති දක්‍ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විතව උසස් සෞඛ්‍ය සේවාවක් ජාතියට දායාද කරයි.

ශ්‍රී ලංකික පෞද්ගලික රෝහල් සේවාව තුළ අප සතු විශේෂත්වයද වන්නේ අති දක්‍ෂ කාර්ය මණ්ඩලයක් අප සතු වීමයි.

එවැනි විශිෂ්ට සුහදශීලි කාර්ය මණ්ඩලයට එක් වීම සඳහා ඔබටත් අනගි අවස්ථාවක්.

# තනතුර : හෙද / හෙදියන් (NURSES)
===========================

# සුදුසුකම් :

~ ඔබත් පහත සඳහන් ඒකකයන්හි පළපුරුද්ද සහිත,
~ රජයේ හෙද විදුහලක හෝ පිළිගත් පෞද්ගලික හෙද විදුහලක වසර තුනක හෙද පාඨමාලාවක් හදාරා ඇති

හෙද හෙදියක්නම් අදම අයඳුම් කරන්න.

### ශල්‍යාගාර සේවා ( OPERATION THEATRE )
### දැඩි සත්කාර සේවා ( ICU AND SICU )

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

හෝ

ඔබගේ අයඳුම්පත් පහත ලිපිනයට එවන්න.
[ අයඳුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කරන්න. ]

අධ්‍යක්‍ෂිකා - මානව සම්පත්,
මානව සම්පත් අංශය,
ආසිරි ශල්‍ය රෝහල,
අංක 21, කිරිමණ්ඩල මාවත, කොළඹ 05.

Web : www.asirihealth.com | www.ikman.lk/asirihealth

இந்த வேலைக்கு விண்ணப்பிக்கவும்