මාලබේ තලාහේන වටිනා දෙමහල් නිවසක් විකිනීමට..!
සියල් සපිරි මාලබේ නගරයට 2KM දුරින් නිස්කලංක පරිසරයකට කැමති ඔබට මෙන්න වටිනා අවස්ථාවක්..!
නගරයට ආසන්නයෙන්ම , නවීනත්වය සහ සාමකාමී පරිසරයකින් වටවී ඇති ඔබේ සිහින නිවහන මෙන්න..
ශීග්රයෙන් මිල ඉහල යන ප්රදේශයක නිදහසේ ඉන්න..
🍁ඉඩම පර්චස් 8.2යි
🏦නිවස වර්ග අඩි 2200යි
🚘අඩි 12 පාර
🛏️ නිදන කාමර 4 ( attached bathroom සහිත 2යි)
🛋️ විශාල සාලය
🚿 බාත්රූම් 3යි සේවක වැසිකිලි 1යි.
🍳 නවීන මුලුතැන්ගෙය
🏢 මහල් 2යි (rooftop වහලය ගසා ඇත)
🅿️රෝලර්ගේට් සහිතයි.පාකිං එක වාහනයකට සහ මාර්ගයේ නැවැත්විය හැක
🛣️ චන්ද්රිකා කුමාරතුංග මාවතේ ඇවිදින මංතීරුවට විනාඩි දෙකයි.(වාහනයකින්නම් විනාඩි 10යි)
🏩CINEC CAMPUS, නෙවිල් ෆෙර්නාන්ඩු රෝහලට විනාඩි 15යි
👩🏼⚕️වැදගත් අසල්වාසීන්
මිල රු. 42500000/-
මාලබේ නගරයට ආසන්නයෙන් සාමකාමී පරිසරයක් සහ හොද ආයෝජනයක් සොයමින් සිටින ඔබට මෙය වටිනා අවස්තාවක්
අදම අමතන්න