ரூ 15,000,000
பேசித்தீர்மானிக்கலாம்
விளக்கம்
✔️ඉංගිරිය නගරයට කිලෝමීටර් 2.5ක දුරකි
✔️ඉංගිරිය බුලත්සිංහල ප්‍රධාන කාපට් මාර්ගයට මීටර් 500ක දුරට පිහිටා ඇත
✔️සරුසාර පොල් වගාවකින් සමන්විතය
✔️හෝටලයක් ලෙස පවත්වා ගෙන යාමටද ඉතා සුදුසු ස්ථානයකි
✔️නියමිත ප්‍රමිතියට සැකසූ අංගසම්පූර්ණ නාන තටාකයකින් සමන්විතය
✔️සෙවක නිවාසයක් ද වෙනම පිහිටා ඇත
✔️වතු බංගලා ක්‍රමයට ඉදිකරනු ලැබූ නිවාසයකි
✔️ජල විදුලි පහසුකම් වලින් සමන්විතය
✔️මුළු ඉඩම - පර්චස් 106
✔️මුළු මුදල - මිලියන 15
📞වැඩි විස්තර සඳහා අපව අමතන්න
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
✔️2.5 km from Ingiriya town
✔️Located at a distance of 500 meters from the Ingiriya Bulathsinhala main carpet road
✔️Consists of a fertile coconut plantation
✔️It is also a great place to stay as a hotel
✔️Features a fully equipped bath to standard design
✔️A staff quarters is also located separately
✔️A house built in the garden bungalow style
✔️Equipped with water and electricity
✔️Total land - 106 perches
✔️Total amount - 15 million
📞Contact us for more details
🔴Contact buyers only. Brokers are unnecessary
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _