මහනුවර-ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා අඟුනාවල පිහිටි නිවාස දෙකකින් යුත් පර්චස් 18.5 ක ‘බිම් සවිය’ ඔප්පු සහිත ඉඩම විකිනීමට.
මහනුවර-ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති කොටස;
- තෙමහල් නිවසක් සඳහා අනුමැතිය හිමිවී ඇත
- තට්ටු දෙකක් අඩක් පමණ නිමවා ඇත
- ව්‍යාපාර ස්ථානයකට වුවද සුදුසුය
අඟුනාවල-දවුලගල මාරගයට මුහුණලා ඇති කොටස;
- දෙමහල් න්වසක් සඳහා අනුමැතිය හිමිවී ඇත
- තට්ටු දෙකම සම්පූර්ණයෙන් නිමකොට ඇත
ඉඩමේ සිට සුපිරි වෙළඳසැල්, රෝහල් (පේරාදෙණිය සහ මහනුවර), පෞද්ගලික රෝහල් (ආසිරි සහ සුවසෙවන), පාසල්, දුම්රිය ස්ථාන සහ බැංකු කරා ඉක්මණින් ලඟාවිය හැකි දුරකින් පිහිටා ඇත.
- අඟුනාවල Cargills Food City: 200m
- පේරාදෙනිය නගරය: 3.8Km
- අඟුනාවල වෛද්‍ය මධ්‍යස්ථානය: 200m
- කොස්හින්න දුම්රිය ස්ථානය: 600m
- පේරාදෙනිය දුම්රිය ස්ථානය: 2.4Km
- පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 2.1Km
ගංවතුර හා නාය යෑම් අවදානම් නොමැත. NBRO සහතිකයද ඇත.
අපේක්ෂිත මුලු මුදල ලක්ෂ 425. පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
නිවාස පරීක්ෂාව සතියේ ඕනෑම දිනක.
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්න.