~🏠 කැලණිය පෙතියාගොඩින් නිවාස දෙකත් සමඟ පර්චස් 76.25 ක ඉඩමක් විකිණීමට
~🏢 ව්‍යාපාරික ස්ථානයක් සඳහා ද ඉතා සුදුසුයි (Warehouse / Stores)
~🚆🏩 ප්‍රධාන නගර/සුපිරි වෙළඳසැල්/බැංකු/පිරවුම්හල්/රෝහල්/රජයේ සහ ජාත්‍යන්තර පාසල් ඉතා නුදුරින්
~කොළඹට 8 km (විනාඩි 20)
~කිරිබත්ගොඩට 4.5 km (විනාඩි 10)
~පෑලියගොඩ අධිවේගී පිවිසුමට 2.7 km (විනාඩි 7)
~පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයට 3.6 km (විනාඩි 8)
~කැලණිය දුම්-රිය පොලට 1.5 km (විනාඩි 4)
~කැලණිය රජ මහා විහාරයට 2.2 km (විනාඩි 5)
~බියගම ප්‍රධාන මාර්ගයට 150m
🏠 පළමු නිවස
~නිදන කාමර 4/ සේවක කාමර 1/ නාන කාමර 2/ TV ලොබිය/ විශාල විසිත්ත කාමරය/ නවීන පැන්ට්‍රිය/ කෑම කාමරය/ ගරාජය/ හොඳින් නඩත්තු කල ගෙවත්ත
🏠 දෙවන නිවස
~නිදන කාමර 2/ නාන කාමර 1/ විසිත්ත කාමරය/ කෑම කාමරය/ කුස්සිය
~ගංවතුර අවදානමක් නොමැති පෙදෙසකි
~නිරවුල් ඔප්පු
~හතරැස් තැනිතලා ඉඩම
~මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
~විමසීම්
~🏠 76.25 Perches Land with two houses for sale in Kelaniya
~🏢 Suitable for a business premises as well (Warehouse / Stores)
~🏩🚆 Very close to main cities/All supermarkets/Banks/Fuel Stations/Hospitals/Government & International Schools
~8km to Colombo (20 mins)
~4.5 km to Kiribathgoda Town (10 mins)
~2.7 km to Peliyagoda Highway
Entrance (7 mins)
~3.6 km to Peliyagoda Manning Market (8 mins)
~1.5 km to Kelaniya Railway Station (4 mins)
~2.2 Km to Kelaniya Temple (5 Mins)
~150 m to Biyagama Main Road
🏠 1st House
~4 Bed Rooms / 1 Servant Room / 2 Bathrooms / TV Lobby / Large Living Area / Modern Pantry / Dining Area / Garage / Well Maintained Garden
🏠 2nd House
~2 Bed Rooms / 1 Bathroom / Living Room / Dining Area / Kitchen
~No flood Issues
~Clear Deeds
~Square Flat Land
~Price is Negotiable after the inspection
~Inquiries