🏝️ For Sale — Weligama, Kokmaduwa
80 Perches Land with House | Clear Title Deed
🌿 Highlights
Faces a paddy field & a reservoir
80 perches + house included
Clear deed (freehold ownership)
📍 Location
500m to Expressway Entrance
6km to Weligama Beach
Close to Weligama & Mirissa tourist zones
✨ Best Suited For
Holiday villas / boutique cabanas
Resort development
Excellent long-term investment opportunity
💰 Price: Negotiable after inspection
🏡 විකිණීමට — වැලිගම, කොක්මාදුව
පර්ච් 80ක ඉඩම + නිවසක් | නිරවුල් සිංනක්කර ඔප්පු
🌊 ප්‍රධාන විශේෂාංග
කුබුරුයාය සහ වැවකට මුහුණලා ඇති නිස්කලංක පරිසරය
පර්ච් 80 + නිවසක් සමග
නිරවුල් සිංනක්කර ඔප්පු
📍 ස්ථානය
කොක්මාදුව අධිවේගී පිවිසුමට — 500m
වැලිගම වෙරළට — 6km
මිරිස්ස & වැලිගම සංචාරක කලාපයට ආසන්නය
✨ සුදුසු කටයුතු
නිවාඩු නිකේතන, කබානස්, විලාස්
සංචාරක ව්‍යාපෘති හෝ ආයෝජන ව්‍යාපෘති
දිගුකාලීන ආයෝජනයක් ලෙසද විශේෂ අවස්ථාව
💰 මිල: පරීක්ෂා කිරීමෙන් පසු සාකච්චා කළ හැක