වැටකෙයියාව, ගෝනවිල , මීගමුව, ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයට මී.50ක් දුරින්, ගං වතුර අපදා වලින් තොර පර්චස් 15ක හරි හතරැස් ඉඩම විකිණීමට ඇත .
ගුවන්තොටුපළට විනඩි 40 යි , ජාතික පාසැල් දෙකක්, සුපිරි වෙළඳ සැල් හතරක් සහ රජයේ රෝහලට ඉතාම සමීපව පිහිටා ඇති මෙම ඉඩම පර්චස් එකක් රුපියල් ලක්ෂ පහයි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.අවශ්‍ය අය පමණක් විමසන්න(බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
A prime piece of land located in "Manthree Watta", Wetakeyawa, just 50 meters from the Negombo-Giriulla main road.
Size: 15 perches.
45 minutes to the airport.
Close proximity to 2 national schools, cinema, 4 supermarkets, fine dining restaurants, and the government hospital.
Flat land in a peaceful, well-established neighborhood.
Price: 75 Laks – Negotiable after viewing.
Serious buyers only. Low offers will not be entertained. Contact today to arrange a viewing!