For Sale: A Highly Productive 6-Acre Coconut Land Located in Pugoda.
the Land Features 250 Bearing Coconut Trees, 60 Young Interplanted Coconut Plants, and 4000tea Bushes. There Is Also an Acre of Rubber Trees, Ready for Tapping by The End of This Year, Along with 180 Pepper Bushes and Various Fruit-Bearing Trees Such as Jackfruit, Mango, Rambutan, Durian, and Avocado. the Land Holds Potential for Gem Mining with A Permit Available and Is Ideal for An Eco-Tourism Project Offering Income-Making Opportunities. on The Property, There Is a Well-Built 2-Bedroom Bungalow with Modern Facilities, as Well as Accommodation for Workers. for Inquiries,
කිරිදිවැල සිට අවිස්සාවේල්ල දක්වා යන බස් පාරේ රංවල ඇස්වත්ත කැලණිගග ට මායින්ව අක්කර 6 ක මැණික් ඉඩමක් මැණික් බලපත්ත්ර සමග විකිනිමට …..
හෝ Eco Tourisum සදහා මනරම් සුන්දර පරිසරයක පිහිටිම නිසා ගං ඉවුරේ කබානා නිවාස 10 ඉදිකිරිම සහ හෝටලයක් ඉදිකිරිමට හැකි බැවින් ඒ සදහා අයෝජකයකුට අවස්එවක් ……
පිරිසිදු පානිය ජලය බෝතල් කිරිමේ කර්මාන්තයක් , හෝ ග්රින් හවුස්
( හරිතාගාර තුල ) කොච්චි ,මාලුමිරිස් ,
තක්කාලි , එලවලු , වගා කිරිමේන් විශාල අදායමක් ලබාගත හැක….
අඩි 25 උස ජල ටැංකිය විදුලිය , සේවක නිවාස ,
ප්රදේශයේ පොල් වතු ඇති බැවින් ඔනැතරම් පොල් ගෙඩි මිලට ගත හැකි බැවින් පොල් තෙල් හෝ පොල් කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලවක් ආරම්භ කිරිමට හොද අවස්තාවක්…
පොල් ලෙලි කැපිමේ වෘපාරයකටද සුදුසුයි…
විශාල පැල තවානක් කිරිමටද හොද රතු වැලිසහිත පොහොර පසක් ඉඩමේ ඇත ….
සත්ව ගොවි පොලක් හෝ කිරි හරක් ඇතිකිරිමට හැකි ඉඩමක් අවශෟතරම් තණ කොල වැවිමට ද හැකි බැවින් ඒ සදහා ද කෙනෙකුට අවස්ථාවක් …