දිවුලපිටිය නගරයට සමීපයෙන් ආයෝජනයට හා පදිංචියට සුදුසු බිම් කොටස් 11
ප්‍රධාන නගර 4කට මධ්‍යයෙන්, අධිවේගයෙන් දියුණු වන දිවුලපිටිය නගරයෙන්, සංවර්ධිත සුපිරි බිම් කොටස් විකිණීමට!
✅දිවුලපිටිය නගරයට - 05 Minutes
✅දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයට 1.2KM
✅මීරිගම අධිවේගී පිවිසුමට -10 Minutes
✅වේයන්ගොඩ නගරයට විනාඩි - 10 Minutes
✅කටුනායක ගුවන්තොටුපොළට - 20 Minutes
✅ කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට – 05 Minutes
👉පර්චසය රු. 132,000/-
---------------------------------------------------------------
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්
✅ ඥානෝදය මහා විද්‍යාලය –05 min
✅ C.W.W. කන්නංගර ජාතික පාසල, හුනුමුල්ල – 10 min
✅ ඩී.ඇස්. සේනානායක මධ්‍ය විද්‍යාලය, මීරිගම – 10 min
✅ Negombo South International නිට්ටඹුව – 15 min
---------------------------------------------------------------
🏥 Hospitals
✅ හොරගස්මුල්ල රෝහල – 05 min
✅ මූලික රෝහල, මීරිගම – 10 min
✅ මූලික රෝහල, වතුපිටිවල – 15 min
✅ Falcon Hospital – 05 min
-------------------------------------------------------------------
🛒 Super Markets
✅ Keells Super – 04 min
✅ Cargills Food City – 04 min
----------------------------------------------------------------
✅පිරිසිදු ජලය සමග තෙකලා විදුලිය
✅තාර යෙදු පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
🔹 සියලුම පහසුකම් සහිත පදිංචියට සහ ආයෝජන වටිනාකමක් ඇති ඉඩම් දැන් ඔබේම කරගන්න!
රු. 50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න !
📞අදම කතා කරන්න 12.5% ක වට්ටමක් ලබා ගන්න..