මීරිගම නගරයට සමීපයෙන් ආයෝජනයට හා පදිංචියට සුදුසු බිම් කොටස
ප්‍රධාන නගර 4කට මධ්‍යයෙන්, අධිවේගයෙන් දියුණු වන මීරිගම නගරයෙන්, සංවර්ධිත සුපිරි බිම් කොටස විකිණීමට!
✅මීරිගම නගරයට - 05 Minutes
✅ගිරිඋල්ල මීරිගම ප්‍රධාන මාර්ගයට 800m
✅මීරිගම අධිවේගී පිවිසුමට -5 Minutes
✅ගිරිඋල්ල නගරයට විනාඩි - 10 Minutes
✅කටුනායක ගුවන්තොටුපොළට - 30 Minutes
✅ කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට – 05 Minutes
👉පර්චසය රු. 265,500/-
---------------------------------------------------------------
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්
---------------------------------------------------------------
🏥 Hospitals
✅ මූලික රෝහල, මීරිගම – 5 min
-------------------------------------------------------------------
🛒 Super Markets
✅ Keells Super – 04 min
✅ Cargills Food City – 04 min
----------------------------------------------------------------
✅පිරිසිදු ජලය සමග තෙකලා විදුලිය
✅තාර යෙදු පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
🔹 සියලුම පහසුකම් සහිත පදිංචියට සහ ආයෝජන වටිනාකමක් ඇති ඉඩම් දැන් ඔබේම කරගන්න!
රු. 50,000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න !
📞අදම කතා කරන්න 10% ක වට්ටමක් ලබා ගන්න..