දොඩන්ගොඩ අදිවේගී මාර්ගයට විනාඩි 5ක දුරින් පිහිටි.. නාගොඩ රෝහලට 1Km දුරින් ඇති අගනා බිම් කැබලි රජින වත්ත හන්දියෙන් වහාම විකිනීමට...
මතුගම ප්රධාන මාර්ගයට 100m
• අනුමත කරන ලද පිඹුරුපත්
• පිරිසිදු ඔප්පු
• නල ජලය
• තෙකලා විදුලිය
• පුළුල් මාර්ග
මෙසේ ගෙවන්න
***********************
• පොළී රහිත මාස 03 න් ගෙවිමේ පහසුකම්
• 50% ගෙවා ඔබගේ සිහින නිවස ඉදි කරවා ගන්න
• එකවර ගෙවිමෙදි සුවිශේෂී වට්ටම්
• බැංකු ණය පහසුකම්
• රාජ්ය සේවකයන් හට මුලික ගෙවීම රු.100,000/=
සුන්දර වට පිටාවක සැපෙන් දිවි ගෙවන්න අදම එන්න...