වාරියපොල නගරයට නුදුරින් කුරුණෑගල පාරට සමීපයෙන්ම නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව සියලු පහසුකම් සහිත සින්නක්කර බිම්කොටස් විකිණීමට.
ඉඩම පිහිටි ස්ථානය - වාරියපොල කුරුනෑගල ප්රධාන පාරට නුදුරින්
පලාත් පාලන ආයතනය - වාරියපොල ප්රාදේශීය සභාව
ඉඩමේ සිට දුර ප්රමාණයන් - වාරියපොල කුරුනෑගල ප්රධාන පාරට 500M | වාරියපොල නගරයට 1.5Km
සුදුසු භාවිතයන් - ව්යාපාරික,නේවාසික සහ ආයෝජනය සදහා
ඔප්පුවේ ස්භාවය - නිරවුල් සින්නක්කර ඔප්පු
යටිතල පහසුකම් - නළ ජලය | තෙකලා විදුලිය | පුලුල් මාවත්
ඉඩම් කොටස් වල ප්රමාණය - පර්චස් 15 වඩා වැඩි
පර්චයක මිල - රු.90,000.00 සිට රු.130,000.00 දක්වා
පහසු ගෙවීමේ ක්රම,
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 20%,ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 30%,ඉතිරිය අවුරුදු 05 පොලී සහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය බැංකු ණයක් මගින් ගෙවන්න.
* සම්පුර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබාගත හැකිය
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
දශක දෙකකට වඩා වැඩි විශ්වාසය සමගින්, දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම.(ns)