PRIME URBAN 21 කඩවත
කඩවත නගර සීමාවෙන් ඉඩමක් සොයනා ඔබට ......
📌️ කඩවත නගරයට , අධිවේගී පිවිසුමට , කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 2න් යා හැකි දුරක්
📌️ සියලුම නාගරික පහසුකම් සහිතව
📌️ සුහදශීලී නිස්කලංක පරිසරයක
📌️ පර්චසයක් 925,000/= සිට
✅ තෙකලා විදුලිය
✅ කාපට් කළ පුළුල් මාර්ග
✅ නල ජලය
✅විධිමත් කානු පද්ධති
✅ නිරවුල් ඔප්පු
✅ සියලු අනුමැතියන් සහිතව
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් පොලී රහිතව ගෙවන්න මාස 18ක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
0706 295 425.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරි නිවාස ගැන විස්තර දැනගත හැකිය.)
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.