⭕ කොළඹට, ගම්පහට, ගනේමුල්ල දුම්රිය ස්ථානයට, නිවස අසලින්ම ( මීටර් 100ක දුර) බස් ගමන් කරයි
⭕ බස් පාරට මීටර් 100යි.
⭕ අඩි 20 පුළුල් මාර්ගය.
⭕ ආරක්ෂිත වටපිටාව.
⭕ කොළඹට, ගම්පහට, ගනේමුල්ල දුම්රිය ස්ථානයට, නිවස අසලින්ම ( මීටර් 100ක දුර) බස් ගමන් කරයි
⭕ බස් පාරට මීටර් 100යි. (කොස්සින්න - කොටුව, ගම්පහ - ගනේමුල්ල)
⭕ අඩි 20 පුළුල් මාර්ගය.
⭕ ආරක්ෂිත වටපිටාව.
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 පිරිසිදු ළිං ජලය හා විදුලිය.
💊 පර්චස් 13ක ඉඩම.
💊 වහලය සදහා සිවිලිම ඇත.
💊 Cctv හා ග්‍රිල් ගසා ඇත.
💊 බිම පොලිශ් Floor.
💊 පොල් ගස් 2යි
💊 රාගම රෝහලට පහසුවෙන් ලගාවිය හැක
💊 ගනේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගාවිය හැක
💊 ස්වාභාවික විපත් නැත
- නිදන කාමර 3යි
- සාලය
- කෑම කාමරය.
- මුලුතැන්ගෙය
- නාන කාමර 1යි.
- වාහන නැවැත්වීමට වැරෙන්ඩාව
- නල ජලය, ළිං ජලය, ජල ටැංකිය, විදුලිය ඇත.
කොළඹ - නුවර පාරට 2Km
කඩවත - ගනේමුල්ල පාරට 2Km
💊 මිල ලක්ෂ 120ක් වේ. 12 Million , 12000,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 විදේශගත වීම සදහා විකුණනු ලැබේ.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🧲 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
💊 බ්‍රොකර්වරු අනවශ්‍යයි
⭕ ඔබට ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
⭕ වසර 15ක විශ්වාසනීය සේවය.