🏠 කැස්බෑව නගරයට ආසන්නව, අගනා නේවාසික ඉඩමක් විකිණීමට
පදිංචියට ඉතා සුදුසු, සියලු පහසුකම් සහිත පර්චස් 7.2 ක් වූ ඉඩම් කැබැල්ලක් වහාම විකිණීමට ඇත.
• 📍 පිහිටීම හා ප්රවේශය:
o කැස්බෑව නගරයේ සිට කි.මී. 1.5 යි
o පිලියන්දල නගරයේ සිට කි.මී. 3 යි
o හොරණ කොළඹ ප්රධාන මහා මාර්ගයට කි.මී. 1.2 යි.
o පුළුල් පිවිසුම් මාර්ගය.
• 📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 7.2 කි.
• 💰 මිල: පර්චසයක් රු. 1,390,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
• 🏦 ණය පහසුකම්: නිරවුල් බිම් සවිය ඔප්පු සහිත බැවින් බැංකු ණය ලබාගත හැකිය.
• ⚡ පහසුකම්: තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි.
• 🌿 සුවිශේෂී වටිනාකම:
o කිසිදු ස්වභාවික උවදුරක් නොමැති ආරක්ෂිත බිමකි.
ජල නළ පහසුකම්
o අලුතින් නිවාස ඉදිවන වැදගත්, නිහඬ වටපිටාවකි.