කාබනික වගාවෙන් කෘෂිකර්මාන්තයට නව මාවතක්

Green Agro Farm-Kandy அங்கத்துவம் மூலம் விற்பனைக்கு25 மே 11:14 முற்பகல்கொழும்பு 13, கொழும்பு

ரூ 300

කාබනික වගාවෙන් කෘෂිකර්මාන්තයට නව මාවතක්

කාබනික කෘෂි කර්මාන්තය යනු වර්තමානයේ මුළු මහත් ලෝකය පුරාම ඉතා වැඩි අවධානයක් ලබාගෙන ඇති ශේත්‍රයකි. මක්නිසාද යත් දියුණු වන ලෝකයේ සිදු වන සීග්‍ර කාර්මික හා තාක්ෂණික දියුණුවත් සමග ස්භාවික පරිසරයට සිදුවන අහිතකර බලපෑම සහ එමගින් මිනිසා ඇතුළු සියලුම ජිවින්ට මුහුණ පැමට සිදුව තිබෙන අහිතකර තත්වයන් දිනෙන් දින වර්ධනය වීම නිසා ඒ සදහා නැවත පිළියම් සෙවීමේදී නවීන කෘෂිකාර්මික ක්‍රමවේදයන් තුලින් එල්ලවන බලපෑම් සදහා යොදා ගත හැකි සාර්ථකම සහ එකම ක්‍රමවේදය ''කාබනික කෘෂිකර්මාන්තය'' වීමයි...
සීග්‍රව සිදුවූ කාර්මික හා තාක්ෂණික දියුණුවත්, නවීන කෘෂිකාර්මික ක්‍රමවේදයන් නිසාත් අද වන විට ලෝකයේ සෞක්‍යමය සහ පාරිසරික ගැටළු බොහොමයක් උද්ගතව ඇති බැවින් එම තත්වයන් නිරාකරණය කර ගැනීමට මේ වන විට කාබනික කෘෂිකර්මාන්තයට යොමු වී සිටියි.
මෙනිසා වර්තමාන වෙළදපොලෙහිද කාබනික අස්වනු සදහා හොද ඉල්ලුමක් සේම ඉහල මිලක් පැවතීම අප කාටත් නොරහසකි......

ග්‍රීන් ඇග්‍රෝ ෆාම් කාබනික කෘෂි වගා ව්‍යාපෘති සමග සම්බන්ද වන ඔබටද දේශීය හා විදේශීය වෙළදපොළ ඔබගේ කාබනික අස්වනු සදහා ඔබට පහසුවෙන් ජය ගැනීමට අවස්ථව හිමිවනු ඇත.
අප සමග කාබනික වගා ව්‍යපෘති සමගින් එක්වන ඔබට...
*කාබනික වගාව සදහා වන පාංශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ උසස් ප්‍රබේදයන්ගේ පැළ .
*උසස් තත්වයේ කාබනික පොහොර නිෂ්පාදන
*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්ය කරන පැල සහ පොහොර ශේත්‍රයටම සපයා දීම
*පැල සදහා ගන්නොරුව කෘෂිකර්ම දෙපර්තමේන්තුව/ ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල ග්‍රීන් ඇග්‍රෝ ෆාම් කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.

කාබනික කෘෂි කර්මාන්තයෙන් හෙට ලොව ජය ගන්න.. ඔබත් නොපමාව එක්වන්න ''ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්.සමගම'' සමග.
වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka
වෙබ් පිටුව -www.greenagrofarmlanka.com
(සැ.යු -මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත)


விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0813811130
  • 0813122962

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Green Agro Farm-Kandy இருந்து மேலதிக விளம்பரங்கள்