ජා ඇල ප්රදේශයේ පර්චස් 60 ඉක්මනින් විකිණීමට ඇත
Hotel/Apartment/Warehouse/Container Yard/Luxury House or Luxury Villa සදහා ඉතා සුදුසු පරිසරයක්.
(නිවසක්ද සහිතයි)
* ජා-ඇල බෝපිටිය හන්දියට මීටර් 100යි.
* ජා-ඇල නගරයට කිලෝමීටර 3ක් පමණයි.
* අඩි +20 පළල කාපට්/කොන්ක්රීට් ඇතිරූ මාර්ගයට ඉඩමෙහි ඉදිරිපස මුහුණත අඩි 200ක් මුහුණලා ඇත.
* කොලඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල අන්තර් හුවමාරුවට කිලෝමීටර 1ක් පමණයි.
* කොලඹ වරායට කිලෝමීටර 18ක් පමණයි.
* (HNB/BOC/PPL/COM) බැංකු සදහා ඇවිදයන දුර (150m)
* පලදාව සහිත පොල් ගස් 26ක් ඇත.
* හරි හතරැස්ව ඉඩමේ හැඩය පිහිටීම.
* විදුලි සම්බන්ධතා දෙකක් සහ නළ ජලය සම්බන්ධතාවක් ඇත.
* තනි තට්ටුවේ විශාල නිවසක්ද සහිතයි.(ඉඩමෙහි වටිනාකමට පමණක් මිල නියම කර ඇත)
නිරවුල් සින්නක්කර ලියකියවිලි
පර්චසයක මිල : LKR 820,000/=
( ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක "Buyer Offers සලකා බලනු හැක" )