පන්නිපිටිය ආසන්නව පදිංචියට සෑදූ දෙමහල් නිවසක් විකිණීමට .🏠️
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
👉4 bedroom
👉4 barthrooms .
👉Hot water
👉tv lobby .
👉balcony
👉Roof top
👉perches 7.8
👉2 vehicles parking space
👉Roller gate and wikatgate .
👉Brick wall .
******************************************************
නිදන කාමර - 04
නානකාමර - 03
(Rocell Bathroom Fittings,
Hot water Geysers )
Servant Bath Rooms - 01
Servant Bed Rooms - 01
* පර්චස් 7.85 ඉඩම.
* වාහන 2ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
වාස්තු විද්‍යානුකූලව උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරමින් සම්පූර්ණයෙන්ම ගඩොලින් නිමවා ඇත.
දොර ජනෙල් සියල්ලම treated මහෝගනී දැවයෙන් නිමවා ඇත. Pantry cupboards - Malaysian mahogany.
📍Three phase electricity Supply and SLT Connection.
ළඟම නගරය - පන්නිපිටිය (මීටර්100)
ආසන්නතම කීල්ස් සුපර් (මීටර් 500)
ආසන්නතම කාගිල්ස් (මීටර් 500)
* කොට්ටාව නගරයට 2km
* තලවතුගොඩ හන්දියට 5km
හේමාස් රෝහලට විනාඩි 10 යි.
* කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි,හයිලෙවල් පාරට විනාඩි 2යි.
*පන්නිපිටිය දුම්රිය ස්ථානයට සහ කොට්ටාව බොරැල්ල 174 බස් නැවතුමට විනාඩි 2ක ඇවිදීමේ දුර.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මීටර් 700 කි.louvre ජාත්‍යන්තර පාසලට 1km. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට විනාඩි 15 යි.
* නිරවුල් ඔප්පු
* COC තිබේ
මිලියන 32 ( Negotiable )
ඔබට අවශ්‍ය නිවාස ඉඩම් ගොඩනැගිලි facebook සහා ikman ඔනම වෙළඳ ආයතනයකින් නැරඹිය හැක. තවද ඔබට අවශ්‍ය ඔනම තැනකින් සොයා දීමට හෑකියාවාද ඇත.0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣