Humhon Igbt Inverter Mig/mma/tig Welding Plant
Model - Bk-Mig5006 K
Voltage - 230 v
Output Current Range – 30-160 a
Electrode - 1.6-4.0mm
Roller Diameter - 200mm
Wire Diameter - 0.8mm/1.0mm
Wire Plate - Flux Core Wire
Mig Torch Type - 14 Mk
Company Price – Rs.35950.00
Discount Price – Rs.28900.00
මෙම යන්ත්රයට අමතරව Welding Holder Earth Clamp එකක් සමග Welding Cable එකක් / Mig Wire Cable එකක් / 0.8mm Mig Roll එකක් / Welding Shield එකක්/ Wire Brush එකක් නොමිලේ ලැබේ
මෙම යන්ත්රයට 6 මසක Company Warranty Period එකක් ලබා දෙන අතරද 6 මාසයකින් පසුවද ඔබ වෙනුවෙන් සේවාව ලබා දීමට අපි බැදි සිටිමු. ඔබ මෙම යන්ත්රය ඔබගේ කර ගැනීමට, මිල පිලිබදව සකච්චා කිරීමට අපව අමතන්න.
අපගේ අයතනය අවුරුදු 30කට වඩා පැරනි අයතනයක් වන අතර ඔබ වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දීමට අපි බැදී සිටිමු.අපගේ අයතනය තුල Power Tools , Hand Tools, වඩුවැඩ සදහා Blade වර්ග, රවුටර් කටු වර්ග, Motor Belt වර්ග වැනි දෑ, අප අයතනය සතුව තිබෙන Power Tools සදහා Accessories වර්ග සහ වෙනත් දෑ අප අයතනය තුලින් ලබා ගත හැක
Address - 240 A, Galle Road , Idama ,moratuwa
240 A, ගාලු පර , ඉඩම , මොරටුව.