HR Assistant - Kandy
ආයතනයේ මානව සම්පත් අංශය ශක්තිමත් කිරීම සඳහා, below mentioned qualifications සහිත, උනන්දුවෙන් යුතු HR Assistant තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
👨💼 අවශ්‍ය සුදුසුකම් :
✅ වයස 20 – 45 අතර
✅HR පාඨමාලාවක් හදාරමින් සිටීම හෝ අවසන් කර තිබිය යුතුය
✅පළපුරුද්දක් තිබීම වාසියක් වන නමුත් අත්දැකීම් නැති අයද සලකා බැලේ
✅ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අයදුම් කළ හැක
✅ගණන්කිරීම්, ලිපි ලේඛනකරණය සහ පරිගණක ක්‍රියාකාරකම් පිළිබඳ මූලික දැනුම
✅කණ්ඩායම් වැඩ සඳහා සහයෝගි හැසිරීමක් සහ විනිවින්දුව
✅ හොඳ සන්නිවේදන හැකියාවන් සහ විනයසම්පන්න හැසිරීම
🎁 ඔබට ලබාදෙන්නේ:
- ආකර්ෂණීය වැටුප් පැකේජයක්
- EPF/ETF සහිත ස්ථාවර රැකියා
- වෘත්තීය පුහුණු සහ උසස්වීම් අවස්ථා
- හිතකාමී සේවා පරිසරයක්
📄 සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණීමට පහත අංකය අමතා දිනයක් වෙන් කරවා ගන්න
📲 070- 4636235
( kurunegala head office )
🎯 ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න – අපි ඔබව බලාපොරොත්තු වෙනවා!