👉 වයාපාරික ස්තානයක් ඉදිකිරීමට හැකි පර්චස් 13 ඉදිරිපස ඉඩම හා පිටුපස වර්ග අඩි 3360ක නිවස සහිත නිරවුල් ඉඩම..
2 Floor house | 21 Perches | 5 Bedrooms | 2 Living Rooms l 2 Bathrooms | home Inside Kitchen and Outside Kitchen
මාතර තෙලිජ්ජව්ල නගර මධ්‍යයේ සිට 40m මාතර අකුරැස්ස පාරට මුහුණලා පිහිටි පර්චස් 21 දෙමහල් නිවස සහිත ඉඩම ඉක්මනින් විකිනීමට ....
බැංකු,පාසල්, foodcity, post office ඇතුලු සියලු පහසුකම් සහිත වේගයෙන් දියුණු වෙම්න් පවතින තෙලිජ්ජවිල මංසන්ධියෙන්...
✅ මාතරට 12 Km
✅ වැලිගමට 11 Km
✅ අකුරැස්සට 10 Km
✅ Thelijjawila central college 900m
✅ පාලටුව අධ්වේගි පිවිසුමට 4.5 Km
➡️ ප්‍රදාන නිදනකාමර 2(උඩුමහල හා යට මහල)
➡️ වෙනත් නිදන කාමර 3
➡️ නාන කාමර 2
➡️ විසිත්ත කාමර 2 (උඩුමහල හා යට මහල)
➡️ මුලුතැන්ගෙය හා කෑම කාමරය
මීට අමතරව නිවස පිටුපස වෙනම මුලුතැන්ගෙයක්,නාන කාමරයක් සහ වැසිකිලියක් ඇත.
නල ජලය / විදුලිය / ලිං ජලය සහිතයි
ඉක්මනින් විකිනීමට.
මුදල:- රු.ලක්ශ 460
මිල ගනන් සාකච්ඡා කරගත හැක.
Contact numbers