අනුරාධපුර - නිවසක් විකිණීමට 🏡
අනුරාධපුර - අනුරාධපුර ගුවන් තොටුපල පාරෙ ඥානික්කුලම VIP Carpoint අසල රත්නායක මාවතේ 350m දුරින් නිදහස් පරිසරයක පිහිටි පර්චස් 50ක අංග සම්පූර්ණ නිවස සමඟ ඉඩම විකිණීමට ඇත. ⤵️
➡️ නිදන කාමර 03
➡️ Bathroom 01
➡️ ලොකු සාලය
➡️ කෑම කාමරය
➡️ කුස්සිය
➡️ සම්පූර්ණ නිවසම ටයිල් කර ඇත
➡️ සිවිලිම් ගසා ඇත
➡️ නිවස - 2800 sqft
ඉඩමෙහි , 🌳
🅿️ වාහන නවතා තිබීමට ඉඩකඩ ඇත
➡️ ස්ව්යංක්රීය රෝලර් ගේට්ටු දමා ඇත
🚰 ජල පහසුකම් හා 🔌විදුලිය ඇත
🥥 පොල් හා 🥭 පලතුරු වගාකොට ඇත
💠 අනුරාධපුර නගරයට - 5Km
💠 අනුරාධපුර lyceum විදුහල අසල
💠 අනුරාධපුර යුද හමුදා කඳවුර අසල
මිල - ලක්ෂ 125 💰
Anuradhapura - House for Sale 🏡
A complete house with land (50 perches) is for sale in a peaceful environment, located 350 meters from the VIP Carpoint near Anuradhapura Airport Road, Ratnayake Mawatha. ⤵️
➡️ 03 Bedrooms
➡️ 01 Bathroom
➡️ Spacious Living Room
➡️ Dining Room
➡️ Kitchen
➡️ Entire house is fully tiled
➡️ Ceiling boards installed
➡️ House Size: 2800 sqft
On the land, you will find: 🌳
🅿️ Space for parking vehicles
➡️ Automatic roller gate installed
🚰 Water and 🔌 Electricity facilities available
🥥 Coconut and 🥭 Fruit trees planted
💠 5 km to Anuradhapura Town
💠 Close to Anuradhapura Lyceum School
💠 Near Anuradhapura Army Camp
Price: 12.5 million LKR 💰