HOUSE PLAN, BOQ නිවාස ගොඩනැගිලි සැලසුම්

Apstar Engineering அங்கத்துவம் மூலம் விற்பனைக்கு26 ஆகஸ்ட் 6:55 முற்பகல்பொரலஸ்கமுவ, கொழும்பு


 වාස්තු විද්යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව) 1Sqft = Rs.10
 බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම. BOQ
 ත්රිමාන සජිවිකරණය. 3D VIEW
 දැනට තිබෙන තනිමහල් නිවස දෙමහල් නිවසක් ලෙස ඉදීකර ගැනීමට සහ නිවස නවීකරණය කරගැනීමට. ADDITION & ALTERATION
විදේශගතව සිටින ඔබ වෙනුවෙන් ලංකාවට නොපැමිණ අන්තර්ජාලය මගින් ඔබගේ සිහින නිවහන සැලසුම් කරගැනීමට සහ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය බලා ගැනීමට ඇති හැකියාව.

අපගෙ පැකේජ සේවය ලබා ගන්නා ඔබට විශේෂ සේවාවක් ලෙස ත්‍රිමාන(3D) ඡායාරුප 4ක් නොමිලේ අප විසින් ලබා දේ . මෙමගින් ඔබගේ නිවස ඔබේ සිතැගි අයුරින් නිමවී ඇත් දැයි දැකබලා ගැනීමට මෙය කදිම අවස්තාවකි .ඔබට ලබා දෙන සම්පුර්ණ විස්තර සහිත ගොඩනැගිලි සැලසුම් පොත (Working Drawing Book) අධ්‍යනය කිරිම මගින්ද නිවස ඉදිකිරිමෙිදි තවත් පහසුව සැලසේ.
අපගේ එකම අපේක්ෂාව ඔබගේ සිහින නිවහන ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීමයි.

ඉතා සහනදායි අය කිරීම් සහ කඩිනම් පළපුරුඳු සේවය.
ලියාපදිoචි අoක : WF 13268
වැඩිදුර විස්තර සඳහා අදම අප අමතන්න.

House Plan (Council Approval Drawings)
Working Drawing Book (25-30pages)
• Setting out plans for each floor
• Foundation detail drawings
• RCC Slab structural detail drawings
• Doors & windows detail drawings
• Bath room detail drawings
• Tile layout for each floor
• Electrical wiring diagram for each floor
• Roof detail drawings
• Septic tank & soakage pit structural drawings
• Wasthu plan
Estimate (BOQ) for Bank loan (20-30pages)
3D VIEW Images
ONLY FOR RS. 40000/= (No hidden chargers)


சேவை வகை:
கட்டிடம் மற்றும் கட்டிடங்கள்
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0716080899
  • 0771755573

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
Apstar Engineering

A Better Approach



இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Apstar Engineering இருந்து மேலதிக விளம்பரங்கள்