🏠 House for Sale in Weligama – 650m from the Beach 🌴
Discover your dream home or a perfect investment opportunity in the heart of Weligama's tourism zone! This well-built house, located on a 20-perch land, offers convenience, tranquility, and proximity to the stunning Weligama beach. The beach is about 650m away from the house and only about 900m to reach the famouse Weligama city. The price of 1 perch around here is only 10 to 15 lakhs. 40 lakhs near the beach. An ideal location for residential living or a holiday home. This is a place where tourism is booming and this is a great investment.
Property Details:
-Location: Polwatta, Weligama (Right on Polwatta-Weligama Road)
House Layout:
-3 spacious bedrooms
-1 washroom inside + 1 external toilet
-Kitchen and dining area
-Large living room
Land Features:
-Beautifully landscaped with coconut, mango, banana, and lemon trees
Includes herbal plants and a well with clean water.
Amenities:
-Fully equipped for residential use. The whole house has ceiling cover and the living area and bathrooms are fully tiled.
-Easy access to Weligama’s top hotels, restaurants,KFC, Cargills food city, railway station, and city facilities. just around 10 to 15 minutes walking distance to any of these.
Why This Property?
-Just 650m from the beach – a short walk to the golden sands!
-Situated in a prime tourism hotspot – ideal for residential living or conversion into a holiday rental.
-Peaceful, family-friendly area near top schools and urban conveniences.
Price: 299 lakhs - Negotiable
Don’t miss this unique opportunity! Contact us today for more details or to schedule a viewing.
No brokers please. Interested buyers only!!.
📞 Call/WhatsApp:
වැලිගම සංචාරක කලාපයේ පවතින සියලුම හොටෙල් සහ මුහුදට ලගින්ම (මීටර් 650 පමන) සහ වැලිගම නගරයට මීටර් 900 ක් පමන දුරින් පිහිටා තිබෙන මෙම පර්චස් 20 හි ඉඩම සියලු පහසුකම් වලින් සපිරි නිවසක් සමග විකිනිමට තිබේ. මේ අවට පර්චස් 1 ක මිල ලක්ශ 10ක් 15ක් පමන වේ. මුහුදු වෙරලට ආසන්නයෙන් ලක්ශ 40ක් පමන වේ. එමනිසා නේවාසික වාසයට හෝ නිවාඩු නිකේතනයක් සඳහා වඩාත් සුදුසු ස්තානයකි. මෙය සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු වන ස්ථානයක් බැවින් එය විශාල ආයෝජනයකි.
දේපල විස්තර:
ස්ථානය: පොල්වත්ත, වැලිගම පාරට යාබදව
නිවාස සැලසුම:
ඉඩකඩ සහිත නිදන කාමර 3 ක්
ඇතුළත නාන කාමර 1 ක් + බාහිර වැසිකිළි 1ක්
මුළුතැන්ගෙය සහ කෑම කාමරය
විශාල විසිත්ත කාමරය
ඉඩමේ තිබෙන ගස්: පොල්, අඹ, කෙසෙල් සහ ලෙමන් ගස්, මල් ගස්
පිරිසිදු ජලය සහිත ලිදක්ද ඇතුළත් වේ.
පහසුකම්:
නේවාසික භාවිතය සඳහා අංග සම්පූර්ණය
වැලිගම ඉහළම හෝටල්, ආපනශාලා, කාගිල්ස්, කේ.එෆ්සී, දුම්රිය ස්ථානය සහ නගර පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. පයින් යනවනම් විනාඩ් 10ක් උපරිම 15ක් යයි.
මෙම දේපල ඇයි?
වෙරළේ සිට මීටර් 650 ක් පමණි - රන් වැලි වෙත කෙටි ගමනක්!
ප්රමුඛ සංචාරක කේන්ද්‍රස්ථානයක පිහිටා ඇත - නේවාසික වාසයට හෝ නිවාඩු නිකේතනයක් සඳහා වඩාත් සුදුසුය.
ඉහළ පාසල් සහ නාගරික පහසුකම් අසල සාමකාමී, පවුල් හිතකාමී ප්‍රදේශයක්.
මිල: ලක්ශ 299 (සාකච්ඡා කරගත හැක)
මෙම අද්විතීය අවස්ථාව අතපසු නොකරන්න! වැඩි විස්තර සඳහා හෝ නැරඹීමක් සදහා අදම අප හා සම්බන්ධ වන්න.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Land with House for Sale Weligama
20.0 பேர்ச்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 3,750,000 பெர்ச் ஒன்றுக்கு29 நாள்Land with House for Sale in Weligama
21.0 பேர்ச்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 4,000,000 மொத்த2 நாள்Land with House for Sale in Weligama, Kokmaduwa.
144.0 பேர்ச்மாத்தறை, நிலம் விற்பனைக்குரூ 18,000,000 மொத்த55 நாள்House with Land for Sale in Welipitiya Weligama
படுக்கை: 3, குளியல்: 1மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 35,000,00037 நாள்